ඔෆිස් එකේ Note 5 එකක් තියනවා මම නිතරම ටෙස්ටින් වලට යූස් කරනවා
මට නම් කිසිම අවුලක් පේන්නෙ නැහැ ලුක් එකත් මාර ලස්සනයි, හැබැයි බැක් කවර් එත් ග්ලාස් නිසා වැටුනොත් නම් ගොඩක් වෙලාවට ස්ක්‍රින් එක හරි බැක් කවර් එක හරි දෙකෙන් එකක් කෙලවෙන්න ගොඩක් ලොකු චාන්ස් එකක් තියනවා
කැමරා කොලිටි සුපිරි, මම 4K වීඩියෝ...