වැඩ පුලුවන් නම් දෙන වැඩේ වෙලාවට කරන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ, හැබැයි අයිස් ගහන්න නිකන් ඉන්න බලන් වගේ නම් එන්නේ අමාරුයි (ගොඩක් වෙලාවට ඩෙඩ්ලයින් ටයිට් අයිස් ගැහුවොත් නම් අනිවා රෑ වැඩ සෙට් වෙනවා), එතකොට කට්ට සෙට් වෙනවා, Internal politics එහෙම මොනවත් නැහැ කැපිලී කේස් මොනවත් නැහැ, හරියට වැඩ...