1. xnfa

    පොන්න තේ කොම්පැනිය..

    උන් පොන්න තේ කම්පනියක් වෙන්නේ ඇඩ් එක හින්ද නෙවෙයි. ඇඩ් එක ගහල එක ආපහු ගලොපු එක හින්ද .
  2. xnfa

    VAT වැඩිවේ!

    අයියෝ...... හැමීමීමී...නෙනවා
  3. xnfa

    බඩුවක් ගහන එක රිස්කිද බං

    බලපන් ඉතින් අහිංසක උන්ටමයි කෙලින්ඩ හදන්නේ! :baffled:
  4. xnfa

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එදා මෙදා තුර ඇසුනු පට්ටම Voice එක

    මගේ කනේ හැටිද බන් ? එහෙම ලොකු සින් එකක් නැහැනේ :confused:
  5. xnfa

    Kinky අසහන්‍යා 🤩

    . තාත්ත නැති වෙලාවට තාත්තගේ අකවුන්ට් එකෙන් ලොග් උනාට කමක් නෑ. කමෙන්ට් කරන්න යන්න එපා පුතේ. ------ Post added on 1777747477
  6. xnfa

    මේ කිනම් සුත්තක්ද මිතුරේ🥴🥴

    උඹ ඔය වැරදි දායක සබාවක් අවුස්සගන්න හදන්නේ. මුතුගලගේ දායක සබාව හොඳයි කියල හිතෙයි
  7. xnfa

    Macbook එක ගත්ත බන් රෙද්ද

    අඩෝ කොහෙන්ද ලිසිං එක දැම්මේ ?
  8. xnfa

    Hutch එකෙන් fiber දෙන්න යන්නෙ

    අනේ එපා කියපන්.
  9. xnfa

    Kinky අසහන්‍යා 🤩

    මොනවා උනත් කෙල්ල ගන්න්න ගානට උපරිම සාදරනයක් කරනව කරවුඩ් එකට. ❤️
  10. xnfa

    බදුල්ල දොස්තරට ජෙප්පෝ වැඩේ දීල..

    පොර හොහොට්ටුවෙන් නොමිනේෂන් එහෙම දෙන්න ගියා නේද ? GMO ඩයල් එකක් නේ ?
  11. xnfa

    Vehicle Price

    bump
  12. xnfa

    ඉස්සරහද? පස්සද?

    WTF did I just read?
  13. xnfa

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    අඩේ මේ පොඩි උන් නම් social media වලට එන එක හෙන රිස්කි නේද ?
  14. xnfa

    තව අවු 10 අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ

    ඔව් යකෝ. මම මේ ඊයේ පෙරේද අපේ අප්පචිගේ බයිසිකලේ insurance කරලා දුන්න. insurance එක 4n එකට එන නිසා කොටත් ප්‍රින්ට් එකක් අරන් දෙන්න කියල කමියුනිකේෂන් එකකට ගියා. ප්‍රින්ට් දාන ටිකට කමියුනිකේෂන් එකේ එකා කියපි, "ඔක්කොම 4න් එකට එන්න හදන එක නම් හොඳයි, හැබැයි වයස අයට තමයි ප්‍රශ්නේ. හැම දේම...
  15. xnfa

    හොඳ ෆිල්ම්, මිනි ටීවී සීරීස් ටිකක් කියන්නකෝ...

    හම්මෝ ඔකේ දිග! මාස තුනක් විතර බලුවකි

    No contents