පොන්න තේ කොම්පැනිය..

lilman

Well-known member
  • May 10, 2009
    41,620
    55,794
    113
    Colombo
    මුල් කාලෙ මහා ලොකු විරෝදයක් ආව.දැන් පොන්න තේ කොම්පැනිය ලස්සනට ගේම ගහනව.ගුපියන්ට ත් අමතකයි.ආපහු පොන්න තේ ගන්නව.

    උන් තවම ලෝගෝ එකෙත් පොන්න කලර්ස් ගහගෙන පොන්න තේ විකුනනව.

    ගුපියො පොන්න තේ බොනව. සරලයි :)


     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,253
    1,788
    113
    උන් පොන්න තේ කම්පනියක් වෙන්නේ ඇඩ් එක හින්ද නෙවෙයි. ඇඩ් එක ගහල එක ආපහු ගලොපු එක හින්ද .