1. xnfa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    අවන්කෙන්ම කියන්නේ මට නම් කැතයි. හෙන වයසක පාටක් තියෙන්නේ.
  2. xnfa

    මේවගේ දෙයක් යාලුවෙක් උබට කීවොත් උබ රිඇක්ට් කරන්නෙ කොහොමද? 18+

    උඹ බැඳපු දවසක මාවත් සෙට් කරගනින් කියන්න නේ තිබ්බේ. මොලේ නෑ මොලේ නෑ!
  3. xnfa

    උසස් කුලේ BIRKENSTOCK සෙරෙප්පු දෙකක් කීයද?

    බලපන් ඉතින් කැත :no:
  4. xnfa

    Awrudu kohomada sinhalu ?😁

    ආතල් එකට බන් කිව්වේ . උඹට සාමාන්යෙන් ලොකු ගානක් යන්න නැතුව ඇත්තේ අවරුද්දකට සැරයක් වගේ පේන්ට් කරන හින්ද වෙන්න ඇති නේ ? මොකක්ද මචන් පේන්ට් එක ?
  5. xnfa

    Awrudu kohomada sinhalu ?😁

    උඹ පේන්ට් එකට වතුර දාල ගෑවද නැත්තන් වතුර වලට පේන්ට් දාල ගෑවද ?
  6. xnfa

    මේ බලපංකෝ. පවු නේද බන් මේ මිනිස්සු..

    දැක්කම නම් ඇත්තටම දුකයි. එත් ටික දවසකින් පාර මැද වලන් හදන්නත් ගත්තම තමයි හික් ගෑවෙන්නේ. පදික වේදිකාව ඉතින් පදික වේදිකාව.
  7. xnfa

    උබලා ගහලා තියන කෙල්ලොන්ගේ රැකියා ටයිප් එක

    බලාගන අතේද බන් ගහන්නේ ?
  8. xnfa

    😁වාහන මිල පහලට .... 😁

    දැන් කොමත් ටිකක් අඩුයි තමයි. BYD atto 1 එක හින්ද වැගන් R වලත් ෂොට් එක හම්බ උනා වගේ. අනික ප්‍රෙට්‍රල් කෙසුත් එක්කනේ.
  9. xnfa

    ⭕️ ලිට්‍රෝ සහ ලාෆ් ගැස් මිල ඉහල දමයි.

    කිරි තේ එකක් 250ක් වත් වෙයි :lol:
  10. xnfa

    කලු පොලු රහ වැටුනු නම්කිලාට..

    Me labbe videos 2x danna barida ban?
  11. xnfa

    Backpack ගන්න තැනක්

    මම පාවිච්චි කරනවා. අව්ලක් නැහැ හොඳයි. 3.07 s ට පෙන්නන බෑග් එක තියෙන්නේ දැනට. https://www.markrydenglobal.com/products/pathrato?variant=46639698149688
  12. xnfa

    NEW site Jobrecieve.com

    maru domain ekak!
  13. xnfa

    CEH ගැන මොකද හිතන්නේ

    Ado meke reply tika supiri
  14. xnfa

    එදා J R ජයවර්ධන

    ජෙප්පො කොරපු හරියක්. අන්තිමට JR වත් කරේ තියාගන යන්න උනා උඹලට නේ ?
  15. xnfa

    MADHURA English-Sinhala Dictionary

    මට මතක විදියට මේකට කෙස් එකක් ගියා වගේ කව්රු හරි ශබ්ධකෝෂයක් ලියපු කෙනෙක්ගෙන්.
  16. xnfa

    MADHURA English-Sinhala Dictionary

    එහෙමයි කියල ඉතින් අවධාන හිඟන්නෙක් වෙන්න ඕනේ නැහැ මන් කියන්නේ. :lol:
  17. xnfa

    මධුරට දැන් අවධානය ලැබෙනව නේද

    මු මහ අවධාන ගණිකාවක් උනානේ එක පාරටම.

    No contents