වයිෆ් වැඩ කරන අවදානම් කලාපෙක තියන ප්‍රයිවට් කම්පැනි එකක් ඔෆිස් එක වැඩ. ඇදිරිනීතිය අයින් කර වෙලෙත් ඒ හරිය වහලා තිබ්බේ. ඒත් මුන්ගේ කම්පැනිය එක් එකාට බලපත්‍ර අරන් වැඩ. එහෙම කරන්නෙ කොහොමද? අවදානම් කලාප වෙලත් ඇයි කම්පැනි අරින්න අවසර දෙන්නෙ? අතයව්ශය සේවා නෙවෙයි. ඒ මදිවට දිස්ත්‍රික්කයක් එහා ඉන්න වයිෆ්ට...