ටොයියොයි, බයියොයි ඔක්කොම එකතු වෙලා ජේ ආර් ජයවර්ධනට බනිනවා කාලෙන් කලෙට. ජේ ආර් ගේ යම් යම් වැරදි තිබ්බත් මට අනුව නම් ජේ. ආර් නැත්තන් අද ලංකාවත් ඉන්දියාවට අන්ත වෙනවා.
ජේ ආර් හොඳ වෙන්නේ ඇයි?
සුද්දා අටවලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය නම් මර උගුල කීතු කීතු කරලා 78 II ව්‍යවස්ථාව හදපු එක තමයි ජේ ආර් කරපු...