ටොයියොයි, බයියොයි ඔක්කොම එකතු වෙලා ජේ ආර් ජයවර්ධනට බනිනවා කාලෙන් කලෙට. ජේ ආර් ගේ යම් යම් වැරදි තිබ්බත් මට අනුව නම් ජේ. ආර් නැත්තන් අද ලංකාවත් ඉන්දියාවට අන්ත වෙනවා.
ජේ ආර් හොඳ වෙන්නේ ඇයි?
සුද්දා අටවලා ගිය ප්‍රජාතන්ත්‍රවාදය නම් මර උගුල කීතු කීතු කරලා 78 II ව්‍යවස්ථාව හදපු එක තමයි ජේ ආර් කරපු ලොකුම පිංකම. (ඊට පස්සේ පොළොන්නරුවේ ඉඳලා ආපු ගැඩවිලෙක් ඒකේ බලතල අඩු කරලා අද ඌම දුක් විඳිනවා)
ජේ ආර් නැත්තන් අද ලංකාවත් ඉන්දියාව වගේ ගූ ගොඩක් වෙනවා.
* මතක තියා ගනිල්ලා තමා ලඟ පුංචිම හරි අධිකාරී බලයක් තියෙනවා නම් ඒක කවදාවත් කප්පාදු කරන්න යන්න එපා. බොරුවට වෙස්සන්තර වෙන්න ගිහින් අන්තිමට උඹලටමයි කෙළ වෙන්නේ.