ඇත්ත තමා..............
අපිනං අසාධාරණය ඉදිරියේ කවදත් හඬක් නැගුවා............
ඉස්සරහටත් එහෙමමයි.............
හැබැයි මොකා නැටුවත් එළකිරියේ හොඳ දේවල් කරන පිරිසකුත් ඉන්නවා..........
ඒ අයට මීට වඩා සහයෝගයක් ලැබුනොත් වඩා හොඳ තත්වයක් උදාකරගන්න පුළුවං........
තම තමං තම තමංගෙ වගකීම තේරුං ගත්තනං මේ ප්‍රශ්නේ...