පැහැදිලිවම හැඟීම් වලට වහල් වුනු අය මේ ගැටුම නිර්මාණය වන තැනට ගෙනගියා.
පොහොට්ටුව ලෙස කැටගරයිස් කිරීම අපහසු හැඟීම් වලට පක්ෂ බේදයක් නොමැති නිසා. මහින්ද මහතාට වැඩිපුර ආදරය කරන්නේ හැඟීම් වලට වැඩි බයස් වීමක් තිබෙන අය බව නම් පැහැදිලියි. ෆේස්බුක් කමෙන්ට්ස් වලදි ප්‍රොෆයිල් බැලුවම පෙනෙනවා. හැබැයි එයාලා...