1. euler

    යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

    උඹලා හැමෝටම පිස්සු දොඩවනවා ඔය පෙසිමිස්ට් කියන පුද්ගලයා ඊළඟ ආණ්ඩුව පත් උනාම ආයෙත් බනිනවා කලින් ආණ්ඩුව කාලේ බෝම්බයක් හරි පිපිරිලා කතා කරන්න දෙයක් තිබුනා. දැන් බෝරින්ග් කියලා:(
  2. euler

    ගූNP නැගිටියි

    You mean people arrested during incidents are politically UNPians or SLFPians
  3. euler

    Post only Officially Confirmed News

    :eek:
  4. euler

    Post only Officially Confirmed News

    https://www.facebook.com/keetaputha/videos/709818022769191/
  5. euler

    විශ්වාසබංගය

    ලෝයර්ස්ලා වැඩක් නෑ බැසිල් රාජපක්ෂ මහතා පෙන්වනකම් දැකලා නෑ :baffled:
  6. euler

    විශ්වාසබංගය

    දෝෂය පැහැදිලිව ඉදිරිපත් කරන්න එක ඕනේ ලෝකෙටම පබ්ලිසිටියක් ලබා දෙන්න පුලුවන්
  7. euler

    විශ්වාසබංගය

    මේ දේවත් කරගන්න එක හොදයි
  8. euler

    විශ්වාසබංගය

    හරිම කපටියි. කියන්නේ විස්වාසභංගේ එපා කියලද? :eek:
  9. euler

    විශ්වාසබංගය

    එහෙම සැබෑ ජාතිකත්වය තෙරුම් ගන්න පුලුවන් කියන්නේ කොහොමද?:eek: බොන්ඩ්ස්කෑම් එක මොන තරම් ලොකු හානියක්ද රටට. තව ඉතිහාසය ඇතුලට ගියාම මහින්ද රාජපක්ෂ 2015 පරදින තැනට ඇයි කියලා පවා හෙළිවේවි. ආණ්ඩුවේ විපක්ෂයේ ඒ ඒ කාලයේ හැසිරීම දේශපාලනිකයි. දේශමාමක අය නෑ. අවස්ථාවෙන් වැඩගන්න වෙලා තිබෙන්නේ රනිල්...
  10. euler

    යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

    ඕනෑම ප්‍රශ්නයක් විසඳන්නේ මහින්ද කියලා නිතරම නිව්ස් කියෙව්වම ඒ දවස්වල දැනෙන්නේ. යුද්ධය ගැන උනත් ඒ විදියට සමාජය තුළින් පැසසුම් ලැබුවා. චෝදනා වෙනස් විදියකට භාර ගන්න බැහැ
  11. euler

    විශ්වාසබංගය

    above 20 I guess
  12. euler

    විශ්වාසබංගය

    දිනුවත් දිනුම්... පැරදුනත් දිනුම්. - politically (Are you a politican? ) දිනුවත් දිනුම්... පැරදුනොත් - පැරදවිය යුතුයි යන මතයේ සිටින හැමෝම පරාදයි
  13. euler

    විශ්වාසබංගය

    වීඩියො එකක තිබුණා මෙහෙම විස්වාස භංග යෝජනාවට ඡන්ද විමසීමේදි සිටින පිරිසෙන් අඩකට වඩා මනාපය පළකිරීමෙන් විස්වාස භංගය සම්මත වේ
  14. euler

    යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විද&#3538

    225 ම බලය උදෙසා ඕනෑම නරක වැඩකට සූදානම් තමයි රනිල්ට බොන්ඩ්ස්කෑම් ගැන ඇහුනෙත් නෑ මහින්ද අන්ත්වාදීන්ට විස්වාසභන්ග එව්වෙත් නෑ. මයිත්‍රීපාල රට නොගිහින් හිටියෙත් නෑ අනුරලට ජාතික ලයිස්ටුව මතකත් නෑ
  15. euler

    ඇයි අපි හලාල් වලට ගෙවන්නෙ

    නිකඩො වසස් නකමුරා :lol:
  16. euler

    Post only Officially Confirmed News

    ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සිංදුවක් ගැලපෙන්නේ
  17. euler

    අනේ සින්හලුනේ වෙනස් වෙන්න එපා බන්

    මහින්ද තමන්ගේ පර්සනැලිටි එක බිල්ඩ් අප් කරගෙන හිටියා නේද ඒ තරමටම. යුද්ධයේදි වගෙම ඕනෑම ප්‍රශ්නයකදි සොලූෂන් එන්නේ ජනපතිගෙන් දැන් එහෙම ජනපති කෙනෙක් නැහැ. එම නිසා සමස්ත ආණ්ඩුවටම ප්‍රශ්නය යොමු වෙනවා. පිළිතුරක නැහැ. 120 ක් අය එතනින් හසු වෙනවා. දැනටත් ලංකාවේ තනි පුද්ගලයෙක් වශයෙන් සමාජයෙන් වැඩිම...

    No contents