Who likes to win a Multimeter? and why?
ප.ලි.
මම EIS#20 episode එකෙන් මල්ටියක් එකක් දෙන්න හදන්නේ,
නිකම්ම නෙවෙයි හැබයි කොන්දේසි කීපයක් එක්ක. වැඩියෙන්ම වැදගත් වෙන කෙනා තෝරලා දෙන්නේ. :nerd:
ඊට අමතරව කැප් එකක්, බවුත් එකක් වගෙත් දෙන්න හිතන් ඉන්නේ, හැබැයි අතේ තියන සල්ලි ප්‍රමනේ බලල තමා තීරණය වෙන්නේ...