Win a Multimeter

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    Who likes to win a Multimeter? and why?


    ප.ලි.
    මම EIS#20 episode එකෙන් මල්ටියක් එකක් දෙන්න හදන්නේ,
    නිකම්ම නෙවෙයි හැබයි කොන්දේසි කීපයක් එක්ක. වැඩියෙන්ම වැදගත් වෙන කෙනා තෝරලා දෙන්නේ. :nerd:

    ඊට අමතරව කැප් එකක්, බවුත් එකක් වගෙත් දෙන්න හිතන් ඉන්නේ, හැබැයි අතේ තියන සල්ලි ප්‍රමනේ බලල තමා තීරණය වෙන්නේ :(.

    මේක දැම්මේ පොඩි අදහසක් ගන්න :dull:

    EIS කියන්නේ මොකක්ද කියල දන්නේ නැති උන් මෙතනින් බලාගන්න :angry:

    https://www.youtube.com/c/eislk

    http://elakiri.com/forum/showthread.php?t=1649422

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    මම කැමති CEB එකේ උන්ගෙ current එක peak එකේදි අඩුවෙන එක check කර කර ඉන්න. :growl: මොකද උන් ඇසින් දැකලත් peak එකට 200 V එන්නෙ කියල. කිසිම action එකක් ගන්නෙ නැහැ. බෝලෙ pass කර කර ඉන්නව. :angry:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    mata :) mn karanne podi podi electronic wada :) arduino, computer eke serial port eken signal aran anammanam karanwa :) mage hadda parana analog meater ekak tiyenne :( duka hituna nam oka mata diyan macho :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකං දෙනවනං දෙමල පත්තරේ හරි කමක් නෑ කොහොමද දැන් ඕක දිනා ගන්නෙ ? :baffled: :baffled:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    mata :) mn karanne podi podi electronic wada :) arduino, computer eke serial port eken signal aran anammanam karanwa :) mage hadda parana analog meater ekak tiyenne :( duka hituna nam oka mata diyan macho :)

    1st post eka update kala, balapan
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    elaz machan.mage eka giya sathiye aawa.ebay eken gatte machan.awulak ne multimeter ekanam.mannam wadiya use karanne battery voltage anan manan balaganna thama ithin.

    21ke9sy.jpg
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    danata karala thiyena videos tika nam A/L mattama..wade issarahatama karai kiyala balaporoththu wenawa :):):)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    danata karala thiyena videos tika nam A/L mattama..wade issarahatama karai kiyala balaporoththu wenawa :):):)

    ow ban from the scratch ne. මම දන්නා ටිකත් ඉවර වේගෙන යන්නේ හැබැයි. විලි ලැජ්ජාවේ බෑ :sorry:
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ow ban from the scratch ne. මම දන්නා ටිකත් ඉවර වේගෙන යන්නේ හැබැයි. විලි ලැජ්ජාවේ බෑ :sorry:


    mula idan igena ganna ekektanam mara watinawa..

    mama nam A/L iwara kara witharai..op amps walin ehaata electronics gana ithn mukuth danne na..mama karanna inne nam computer science..CS walata electronics igena ganna eke wadak thiyeida mchn?