Oh yeah සිංහලු.
got my own URL :cool:
තොපගේ පහසුව පිණිස මෙන්න බඩු
https://www.youtube.com/c/eislk
දාපවූ බලන්න කොමෙන්ටු
අම්මා කෙරුවේ හුරතලේලු,
පුංචි කොලුවා නරක වේලු,
නරියා වේලු,එළුවා වේලු,
අනේ එදා තලා පෙලූ
සැලරි.. හම්බවෙලු මොණරු නෑලු, ණයම වේලු
I phone ගන්න බැලූ, facebook දැන් කෙල්ලෝ නෑලු...