කාගෙන හිටපන් බං. මෙතැ උන් උඹට කියයි, උන්ට කෙලවපන් , ගේමට හිටපන්, අකුරට වැඩ කරපං කියල.
බට් ඕව කරන්න ගිහින් උඹව රස්සාවෙන් ඓන් කලොත් ඕව උඹට කියපු එකෙක් වත් උඹට රස්සාව දෙන්නේ නෑ. දැන් කාලේ රස්සාවක් හොයා ගන්න එකත් අමාරුයි, එහෙව් එකේ උඹේ තත්වේ හට්‍රියට ඕක නැති උනොත් වෙන්නේ මොකක්ද කියල කල්පනා කරපං...