ඔය වීසා එක උඹට ලැබුනේ නෑනේද තාම? ඉන්දියන් වීසා එකේ සාමන්යයෙන් Date of issue එකයි Date of expire එකයි ගහනවා. Date of issue එකේ ඉඳන් දවස් 30ක් දාල තමා Date of expiry එක ගහන්නේ (if it only valid 30 days)..
"ඕනේ තරමක් දවස් 30 යනකම් එයා පෝට් අතර සැරිසරන්න පුළුවන් නේද රට ඇතුලේ"
Domestic ටර්මිනල්...