1. Maui_15

    අඩුකුලේ ජෙප්පෝත් එක්ක මේ රට හදන්න බැහැ - සන්නස්ගල😛

    ඔය හැදුවා මදැයි..තව මොනා හදන්නද?
  2. Maui_15

    Photos Deadly quake strikes Turkey and Syria

    :sorry::sorry:
  3. Maui_15

    ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙස ඉල්ලා JVP සමාජවාදී තරුණ සංගමය එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

    නාකියෙක් පලස්තීනෙට ඩොලර් මිලියන ගානක් දුන්නත් වගේ මතකයි කලින් https://reliefweb.int/report/occupied-palestinian-territory/president-rajapaksa-hands-over-us1-million-donation-palestine
  4. Maui_15

    ශකි ගර්ල්

    මම සීන් එකේ ඉන්නේ ශව්ඩි :ROFLMAO:
  5. Maui_15

    🔴 අනුර කුමාර ටොම් පචයා සහ ජනතා විමුක්ති පෙරමුනේ බොරුව එලිකරන රෝහන විජේවීරගේ බිරිඳ

    ඒනනං ඔන්න නාමල් මාත්තෙයට හරි බැසිල් මාත්තෙයට හරි දෙන්නාං.
  6. Maui_15

    JVP මන්ත්‍රී අත්අඩංගුවට

    මහ බැංකුව කඩපු එකාව ජනාධිපති කරපු උන් දෙන Talks :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: හෙට අනිද්දා දිහාට ජවිපෙ ප්‍රදේශීය සභා අපේක්ශකයාට කිමිහුමක් පිටවේ වගේ ඒවටත් ත්‍රෙඩ් වැටෙයි :ROFLMAO:
  7. Maui_15

    JVP මන්ත්‍රී අත්අඩංගුවට

    බටලන්දේ මිනීමරුවට කඩේ යන්න උනා නේද පින්තුවෝ :ROFLMAO: :ROFLMAO:
  8. Maui_15

    🔴🔴 අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව දනවයි 🔴🔴

    අනුරගේ ගේත් හොයාගත්තා, බෝම්බ එක්ක කොටිත් හොයාගත්තා, තව තෙල් නිදියක් විතරයි හොයාගන්න තියෙන්නේ ඡන්දේට.. :rolleyes:
  9. Maui_15

    Tip Tip Barsa Paani - Suhandi Upethma | ITN Awurudu Kumariya 2022 2nd Place

    නැග්ගා සිංහලු :rolleyes:
  10. Maui_15

    රතු රෝස මේ music එක මතකද?

    Still remember :love::love:
  11. Maui_15

    ඇයි උබලා ජෙවීපී එකට අකමැති?

    @2osama අඩෝ ඇත්තද?
  12. Maui_15

    Plane- God Recommends!

    bump ponnayo
  13. Maui_15

    🔴 සිංහයකුසේ මහින්ද රාජපක්ශ මහතා යලි අගමැතිකමට.. බාර දෙන්න දිනේෂ් සූදානම්..

    මයිනා මලත් යන්නේ නෑ අගමැති ජනාධිපති පුටු දාලා..පෙරේතයෙක් වෙලා හරි ඉන්නවා.. :angry: :angry:
  14. Maui_15

    ගෝඨාභය යකෙක් බං 👹👹

    අම්මෝ ඕයි..තමුසේගේ වස්තියද කොහෙද ගෝටාට වැදුනේ :ROFLMAO: :ROFLMAO:
  15. Maui_15

    අනුර අයියා ජනාධිපති කියලා හිතන් හැසිරෙමු

    අපේ ඡන්දේට වටිනාකමක් දෙනවට පිං මහත්වරුණි :ROFLMAO:
  16. Maui_15

    අවතාර වලින් පිරුණු ඇඹිලිපිටිය වදකාගාරය ගැන මුරකරු හෙළි කල අභිරහස..😨😨😨

    බටලන්ද පතුරු ගහපු බයියන්ට දැන් මේවා නයාට අඳු කොල වගේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    No contents