1. jayanathek

    මැති ඇමති කල දවස සරුවෙයි......

    මැති ඇමති කල දවස සරුවෙයි......
  2. jayanathek

    කොටු...

    10+
  3. jayanathek

    යහපාලrs ONLY

    හොද පාලකයන් හොයනවාට වඩා අද කලයුතුව ඇත්තේ රටට අවම හානිය කරන පිරිස තෝරාගැනීමයි....
  4. jayanathek

    මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 8යි…

    එදා මේ වැඩසටහන ප්‍රචාරය කළ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවට අද මේ වීඩියෝව නැවත ප්‍රචාරය කළ හැකිද. එසේ කළහොත් ඒ වෙනුවෙන් එහි සේවකයන් කීයකගේ වැඩ අහිමි වේද? වෙනස සැපද?
  5. jayanathek

    හරිද?

    දැන් හරිද?
  6. jayanathek

    කවුද බං මූට සර් කියන්නෙ

    රට කන මී හරකා....
  7. jayanathek

    කිලිනොච්චි කොටි සැමරුම්.....

    අහිංසක ජිවිත පුජාකල කොටි තක්කඩි විරුවන් වු ජීවිතය කැපකරමින් ත්‍රස්ත්‍රවාදය නැතිකල විරුවන් නිකම්ම නිකම් සෙබලුන් වු අපමණ සුවදෙන (කොටින්ට) යහපාලනය.......
  8. jayanathek

    රතන හාමුදුරුවෝ

    ඔයගොල්ලෝ කරගෙන යන්න.... අපි විරුද්ද වෙන්නම්.... (මේ වොයිස් රෙකෝඩ් අහනකොට එදා හිනා උන උනුත් හිටියා.... ඒව දැන් සැබෑවෙලා නේද)
  9. jayanathek

    රතන හාමුදුරුවෝ

    උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ......
  10. jayanathek

    ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

    එකෙන්ම... ඇයි දිවට නොදැනී බොරු කියන්න.... ඒකටත් රුසියා
  11. jayanathek

    INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

    ඔන්න ඕකයි තත්වෙ....
  12. jayanathek

    රු.කෝටි 320 ක විදේශ ආයෝජන

    ආණ්ඩුව මේ රාමුවෙන් පිටතට නොගියොත් මිනිස්සුන්ට හිගාකන්නවත් බැරි තත්වයක් උදාවෙයි....
  13. jayanathek

    කතා කලොත් අපි ජාතිවාදී කියයි

    දකුනේ උන් ඔහොම දෙයක් සම්මත කරගත්තොත් කොහොමද?
  14. jayanathek

    ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ!!

    කව්රු කීවත් ඇත්ත ඇති සැටියෙන් කියල තියෙනවා....

    No contents