රතන හාමුදුරුවෝ කෝ බන් අතුරලියේ රතන හාමුදුරුවෝ . චන්දෙන් පස්සේ දැක්කෙම නෑ නේ.
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Nov 25, 2016 #1 රතන හාමුදුරුවෝ කෝ බන් අතුරලියේ රතන හාමුදුරුවෝ . චන්දෙන් පස්සේ දැක්කෙම නෑ නේ.
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Nov 25, 2016 #2 Onna eeye pereda 42millions walata land cruiser prado ekak nam gennala. Hebey tax nam gewwada danne ne.
Onna eeye pereda 42millions walata land cruiser prado ekak nam gennala. Hebey tax nam gewwada danne ne.
Barry Allen Member Oct 15, 2016 2,855 139 0 Central City Nov 25, 2016 #3 man nam hithanne den darme rajjeta gihilla,ekayi penna naththe
රඹා Well-known member Feb 2, 2011 2,492 169 63 Nov 25, 2016 #4 බය වෙන්න දෙයක් නෑ රතන හාමුදුරුවොයි චම්පිකයි ඉන්නවනේ
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Nov 25, 2016 #5 පෙන්න ඉන්නේ කොහොමද බන් මේ යන විදිහට ? උන්නන්සේනම් සැප කාර් එකක් නොමිලේම ලැබිල සැපෙන් වැඩවාසය කරනවා කියල තමා ආරංචි
පෙන්න ඉන්නේ කොහොමද බන් මේ යන විදිහට ? උන්නන්සේනම් සැප කාර් එකක් නොමිලේම ලැබිල සැපෙන් වැඩවාසය කරනවා කියල තමා ආරංචි
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Nov 25, 2016 #6 2020 දක්වා ශිශිර තාරකා නින්දට වැටිලා ඉන්නේ ...... ලිච්චවී පාලනයක් නේ බං තියෙන්නේ.දැන් හාමුදුරුවරුන්ගෙන් වැඩක් නෑ.ලිච්චවී පාලනය අවුල් උනොත් එලියට ඒවි. Last edited: Nov 25, 2016
2020 දක්වා ශිශිර තාරකා නින්දට වැටිලා ඉන්නේ ...... ලිච්චවී පාලනයක් නේ බං තියෙන්නේ.දැන් හාමුදුරුවරුන්ගෙන් වැඩක් නෑ.ලිච්චවී පාලනය අවුල් උනොත් එලියට ඒවි.
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Nov 25, 2016 #7 උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ......
KDH Well-known member Jul 4, 2014 18,355 8,502 113 රූකඩ රාජ්ජේ Nov 25, 2016 #8 jayanathek said: උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ...... Click to expand... සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ.
jayanathek said: උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ...... Click to expand... සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ.
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Nov 25, 2016 #9 KDH said: සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ. Click to expand... ඔයගොල්ලෝ කරගෙන යන්න.... අපි විරුද්ද වෙන්නම්.... (මේ වොයිස් රෙකෝඩ් අහනකොට එදා හිනා උන උනුත් හිටියා.... ඒව දැන් සැබෑවෙලා නේද)
KDH said: සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ. Click to expand... ඔයගොල්ලෝ කරගෙන යන්න.... අපි විරුද්ද වෙන්නම්.... (මේ වොයිස් රෙකෝඩ් අහනකොට එදා හිනා උන උනුත් හිටියා.... ඒව දැන් සැබෑවෙලා නේද)
Red-Cat Well-known member Apr 19, 2018 712 820 113 Apr 30, 2018 #10 උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ...... සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ.
උන්නාන්සේ දීපු පොර ටෝක් එක්ක සිව්රක් ඇදන් එළි බහින්න බැරිව ඉන්නේ...... සමහර විට ඩෙනිමක්, ටී එකක් එහෙම ගහලා සගක් දාගෙන යනවා ඇති ප්රාඩෝ එකේ.