1. jayanathek

    රු.කෝටි 320 ක විදේශ ආයෝජන

    ආයෝජනයට නිසි පහසුකම් නොලැබීම.... නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම..... විශ්වාසය පලුදුවීම.....
  2. jayanathek

    Rs 25000

    නෑ බදු ගැහුවම ඒක සාධාරණීකරණය කිරිම තමයි උගේ ඩියුටිය
  3. jayanathek

    Rs 25000

    50000 ට ගත්ත බයික්එකේ ගිහින් 25000 ක් දඩකන්න උනාම අපටනම් දුකයි.... උඔටනම් ඒක මහා උජාරුවක් වගේ නේද? ඉදකින් මෙහෙමත් පුක දෙනවනේ.....
  4. jayanathek

    ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ......
  5. jayanathek

    අනුර_ආණ්ඩුවට ?

    මේව ඇත්තනම් අපි ආය කව්රු විශ්වාස කරන්නද? ජනතා විමුක්ති පෙරමුණ යහපාලනය බලයට ගෙන ඒම සදහා සිදුකරන ලද ගණුදෙනු පින්තූර සාක්‍ෂි සහිතව තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
  6. jayanathek

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

    ගොයියගේ පුතා කරන්නම් කීව දේවල්වත් මේ වෙනකොට කරගන්න බැරිවෙලා තටමනව පේන්නේ නැද්ද?
  7. jayanathek

    බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් න&#3537

    මොන ආගම් අතර සහජීවනේ ඇති කරත් ඒ එකකටවත් බැ මුස්ලිම් උන් එක්ක එකට දුවන්න... මොකද ඒ අයගේ ඉගැන්වීම්වල සහජිවනයක් නැති නිසා... හැම වෙලේම ටුයි කරන්නේ අනිකට කොටල දිනන්න...
  8. jayanathek

    ගොවියගෙ පුතා වෙලත් හාල් අඩු නෑ

    මුන් හිතන් ඉන්නේ මිනිස්සු කන්නේ වල් කියල ...ඒකයි හාල් ගණන් අඩු නැත්තේ....
  9. jayanathek

    පාරේ සුදු ඉරි මගුල්.

    ලංකාවෙත් වැඩි වෙනසක් නැ දැන්.. ආසියාවේ අංක 1 ට ගෙනාව කොළඔ ආයෙත් ගද ගහන්න අරන් .. උදාහරණ ඕන තරම්...
  10. jayanathek

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

    එදාවේල හොයාගන්න දහදුක් විදින ජනතාවට බදු ගහල සැප විදින මුන්ට බල්ලෝ හරක් වෙලා ඕව ගෙවන්න වෙනව බන් කවදහරි...
  11. jayanathek

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

    ලෝක හොරෙක් කියල ඔප්පු වෙලා තියෙද්දිත් මුව මුදල් ඇමති කමේ තියන් ඉන්න එකා තමයි ලොකුම හරකා....
  12. jayanathek

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

    ඔස්තාර්ල අපිට කෙලවල හොරකම් කරන්න නම්.... ජනතාවට බදු ගහල විතරක් ආර්ථිකය ගොඩදාන්න පුලුවන් කියල හිතන ලෝකයේ එකම මුදල් ඇමති .... අන්තිමට ජනතාවට දෙන්නම් කියපුව ලැබුණද? කියලවත් දන්නේ නැති මැටි හරක්...
  13. jayanathek

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු

    හොරු පන්නල ලෝක හොරෙකුට මහ බැංකුව බාරදිල අපේ රටේ බුද්දිමත් මහජනතාව
  14. jayanathek

    PayPal ලංකාවට....

    ඇයි එහෙම කියන්නේ... ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ගිණුම්වලට 15% ක පොළියක්.... උකස්කල රන් භාණ්ඩ සදහා පොලියෙන් නිදහස් කිරීම.... ෆ්‍රී වයිපයි... ගුග්ල් බැලුන්.... එකි මෙකී නොකී දේ.....
  15. jayanathek

    කෝ බන් රවිගේ ඉලෙට්‍රික් කාර්

    ඒක තාම හදලත් නැතිලු බන්..... වොක්ස්වැගන් වගේ තමයි.....
  16. jayanathek

    දඩ මුදල්වලින් පමණක් 'රිය අනතුරු වලක්වන්න &#351

    දඩ ගහන්නේ ආණ්ඩුවට ආදායම මදි නිසයි....
  17. jayanathek

    එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා

    වාහන වලට දඩ ගාස්තු වැඩිකලේ මහමග අනතුරු වලකන්න කියල කරුපයියා මහ උජාරුවෙන් කීවනේ.... දැන් මේ ඉන්කමින් වලට ත් බදු ගහන්න යන්නේ මොබයිල් අනතුරු අඩු කරන්ට වෙන්ටෑ මයෙහිතේ... ටහිකෙන වෙනසක් ඕයි මුන් ගෙනැල්ල තියෙන්නේ....
  18. jayanathek

    හෙන ඉල්ලන එපා ඔළුවට වාදීවී

    රට කොරවන උන් කොටසක් අසීමිතව රාගය හොයන එවුන්... තවත් කොටසක් සමලිංගිකයෝ... බුදුන් අදහන දේශයේ පාලකයන් වැටුනු තැන දැක්කම දුකත් හිතෙනවා.. ඉතින් කොහොමද රටක් විදියට අපි ඉස්සරහට යන්නේ..

    No contents