පරිප්පු නෑ 😕
ගුණ ඇති ඉතිං. හම්බුන නිසා කෑව.
------ Post added on 1690514077
ඔව් මචං, එහෙන් තමයී. Next week එන්නේ.
------ Post added on 1690514173
හොඳට තිබ්බ, පරිප්පු නැතිකම තමයී අඩුව. And බත් එක හොඳටම idila තිබ්බේ නෑ හදිසියේ හදපු නිසා.
------ Post added on 1690514235
දැං ටිකක් shape නේ...