මෙන්න තා කතාවක්. ඇත්තද බොරුද දන්නේ නෑ.. මං අහපු කතාවක්.
කතානායකයගෙ ඉස්කෝලෙ පංතියක් Search කරලා, මං කියන කාලෙ වැඩි භාවිතයක් තිබ්බෙ Floppy Disk, CD වලින් Data එහේ මෙහේ ගෙනිච්චෙ හරිම අඩුවෙන්. කොහොමහරි, පංතිභාර සර් ට Floppy Disk 2 /3 ක් හම්බෙලා තිබ්බලු.මූත් ඉතින් Superman වගෙ IT රූම් එකට ඇවිත්...