1. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    ඩොකෙක් හම්බ වෙනවනම් හම්බවෙන්න ඕන, සමේ, රෝග ඩොකෙක්ද?
  2. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    හොදට වතුර බොනවෝ......
  3. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    ඒකවත් කරන්න ඔන එහෙනම්. කොහොමත් මං එච්චර දාඩිය දාන වැඩ එහෙම කරන්නෙ නෑ. මේක ලෙඩක්ද කියලත් සැකයක් තියෙනවා මට.
  4. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    වතුර හොදට බොනවා මචං. ඒකත් එහෙමද?
  5. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    එහෙම පජාත ගදක් නම් මට මීටර් නෑ. මං Deo Use කර්නවා. එපා වෙන්නෙ, නාලා වගෙ Shirt එක තෙත් වෙන එක.
  6. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    ගෙදර ඉන්නකොට කොහොම හරි fan එකක් ගාවට හරි වෙලා ඉන්න පුලුවන්. එහෙම නෙවෙය්යි බං. පිට තැනකට යද්දි. එචරම මහත නෑ බං. ටිකක් මහතයි දැන්. ඉස්සරනම් කෙට්ටුම කෙට්ටුයි. මට මේක ඉස්සරත් තිබ්බා.
  7. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    සල්ලි නෑ බං ඕවා කරන්න... ලංකාවෙ ඉදන් මුකුත් කරගන්න බැරිවෙයිද?
  8. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    අඩෝ. එහෙමද? :( :( :(
  9. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    ඒ උනාට එපා වෙනවනෙ බං
  10. Lionzzz

    පට්ට විදියට දාඩිය දානවා.

    පට්ට විදියට දාඩිය දානවා. මචං, මට පට්ට විදියට දාඩිය දානවා, Shirt එක තෙත් වෙන්න දාඩිය දානවා, එලියෙ ටිකක් වෙලා ඇවිද්දොතින් ඉන්න බෑ, වතුර වගෙ ගලනවා. මේකට විසදුමක් නැද්ද? මොකද, මේකෙන් මට ඇවිදින එකත් එපාවෙලා තියෙන්නෙ. කොටින්ම, Bus එකේ ගියත් මෙහෙමයි.
  11. Lionzzz

    visual studio උදාව්

    Free දෙන්නෙ Community Edition එක
  12. Lionzzz

    Sampath Vishwa Help Machan

    Bill එක Pay කරලා විනාඩි 10 ~ 20 ත් අතර කාලයක් යනවා, Update වෙන්න. එහෙම Update නොවුනොත් Dialog එකට කතාකරලා, හදාගන්න වෙනවා.
  13. Lionzzz

    visual studio උදාව්

    2015 Enterprise Edition
  14. Lionzzz

    Waka Waka වගෙ ඒවා.

    Waka Waka, Post එක වගේ ටිකක්. Itvk1kMHiDU RgKAFK5djSk r4zMfx7QKeo Original Post REP
  15. Lionzzz

    Waka Waka

    (T)samina mina, eh eh Waka waka, eh eh (T)samina mina zangalewa Anawa a a Tsamina mina, eh eh Waka waka, eh eh (T)samina mina zangalewa This time for Africa Tubelight වලට දැම්මෙ.. Lyrics : http://www.azlyrics.com/lyrics/shakira/wakawakathistimeforafrica.html
  16. Lionzzz

    C# and OOP Concept උදව්......

    Microsoft Virtual Acadamy එකට සෙට් වෙයන්... https://mva.microsoft.com/ චැනල් 9 එකෙ නම් සිංහලෙනුත් තිබ්බා වගෙ මතකයි.. https://channel9.msdn.com/
  17. Lionzzz

    Commercial E Banking

    Branch එකට යන්නම ඕන..
  18. Lionzzz

    Deep web එකට යන අය ඉන්නවද?

    ඇයි උබත් අර එකෙක් මුද්දර ගෙනාවා වගේ සෙල්ලමක් කරන්නද හදන්නෙ?
  19. Lionzzz

    Call ගනිද්දී Data අඩුවෙන්ම කැපෙන Apps එක මොකක්ද ..?

    Whatsapp වලනම් සෑහෙන්න අඩුවෙන් කැපෙන්නෙ. හැබැයි Whatsapp කට් වෙන්න බලනවා. Line නම් හොදයි Calls වලට, Data කෙසෙ වෙතත්, Calls Super. Viber / Whatsapp , Calls Drop වෙනවනම්, හොදම Solution එක Line .. IMO ත් හොදයි ලු..

    No contents