1. king_pandukabaya

    Sri Lanka Railways (Diesel Locomotives)

    ඉතුරු ටිකත් දැම්මා නම් පංකාදු පහයි !!!
  2. king_pandukabaya

    සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

    යූඑන්පී එක කෑවේ රනිල් තමයි. ආයේ අලුත් නායකත්වයක් ඇතිවෙන්න ඕනේ
  3. king_pandukabaya

    ලංකාව සමග එළකිරි...

    මේකට නම් රෙප් නොදී බෑ.
  4. king_pandukabaya

    දුමින්දගේ ඇත්ත තත්වය

    මූට කලකම් පල දේ කියලා කියනවා නේ. කොහ්ම උනත් information දුන්න doctor ගෙ නම් කියන්නේ නැතිව හිටියා නම් බොහොම හොඳයි.
  5. king_pandukabaya

    duminda dead

    මිනිහට දිට්ටදම්මවේදනීය කර්මය පඩිසන් දීලා තියෙන්නේ
  6. king_pandukabaya

    kiss kiss boys or girls?

    දන්නේ නෑ බන්. මම කිස් දීලා නෑ නේ. කොහෙද ඉතින් තාම තනිකඩ එකා නොවැ
  7. king_pandukabaya

    VALKYRIE (2008) 720p BRRip [Single]

    This movie was awesome.
  8. king_pandukabaya

    ඹධුසමය 15 +

    අහවල් වැඩේ කරගන්න මධුසමය වෙනකන් ඉන්න ඕනේ නෑ. බඳිනවා ශුවර් නම් ඇයි තව බලන් ඉන්නේ
  9. king_pandukabaya

    How gas lanterns produce light..........

    mama podiu kale ape gedara petrol max lamp ekak thibba wage mathakai rep+
  10. king_pandukabaya

    Watalappan - My 1st cooking video !!

    පිස්සු හැදිලා ආයේ හැදෙනවා. මම දැන්ම ගිහිල්ලා වටලප්පන් හදනවා.
  11. king_pandukabaya

    Architect කෙනෙක් වෙන්න කැමති ද ?

    මමත් ආසාවෙන් හිටියේ ඔය ක්ශෙත්‍රයට. හැබැයි මට කලාත්මක ඇහැක් නෑ. ඒක මම දන්නවා. ඒක නිසා මට කනගාටුවෙන් උනත් ඒ හීනයට පයින් ගහන්න උනා
  12. king_pandukabaya

    කෙල්ලොන්ව හදන්න කලින් අපි හැදෙමු නේද /

    මේක තමයි ගොඩක් කාලෙකට එළකිරි එකේ දැක්ක එළම කිරි පෝස්ට් එක. ආයේ කතා දෙකක් නෑ rep++
  13. king_pandukabaya

    SASHA LOPEZ ඇතුළු සම්භාවනීය පිරිස...

    අපේ රටේ එකෙක්වත් මේ දෙයට එරෙහි වෙන්න ආවේ නැත්තේ ඇයි දන්නේ නෑ. මුන්ට අල්ලන් ගහන්න ඕනේ
  14. king_pandukabaya

    toilet block වෙන්න හේතුව හොයාගෙන....!!!!

    Singapore වල නේද මේ සීන් එක. හැබැයි semen වලින් කොහොමද වෙන්නේ
  15. king_pandukabaya

    බැන්ඳට පස්සේද?බඳින්න කලින්ද?

    සිරා කතාව. මම නම් මගේ ගතිගුන, පෙනුම වෙනස් කරගන්න යන්නේ නෑ. හැබැයි එහෙම උනාම කෙල්ලෝ සෙට් වෙන එකේ සම්භාවිතාවය අඩුයි

    No contents