ස්කයිප් අහන්න එපා මචන්. කෙල්ල උඹත් එක්ක ෆිට් නිසා එයාට හොඳට හිතට වැදෙන විදිහට අහන්න. ෆුල් රොමෑන්ටික් විදිහට. රඟන්නත් හදන්න එපා තමන්ගේ හිතේ තියෙන දේවල් අවංකව කෙලින්ම කියන්න.
කොහොම උනත් උඹ නම් මාර ලකී. ඔයවගේ චාන්ස් එකක් කලාතුරකින් එන්නේ. ඒක හොඳට පාවිච්චි කරන්න