විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව
සමාජ මාධ්‍යවල පළ වු තවත් අසත්‍ය පුවතක්
රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල පළ වී තිබෙන වාර්තාව අසත්‍යයක් බව පොලීසිය පවසයි.
2019.11.05 දිනැතිව රාජ්‍ය බුද්ධි සේවය විසින් “ ජනාධිපතිවරයා වෙත පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව“ යන ශීර්ෂය යටතේ...