කබල් සුද්දෙක් මිලට ගනී....................
November 15, 2019 at 12:40 pm | lanka C news
කබල් සුද්දෙක් මිලට ගනී.. ගෝටා ඇමරිකානුවෙක් ප්රකාශය අද පස්වරුවේ.. අන්තිම තුරුම්පුවට ඩොලර් මිලියන ගානක් ගෙවයි..
හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තද එයින් පලක් නැති බව පැවසීම සඳහා අමෙරිකානු ජාතිකයෙකු මිලට ගැනීමට මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායමක් විසින් කටයුතු කර ඇත.
ඔහු විසින් අද පස්වරුවේ හෝ රාත්රී වන විට විශේෂ ප්රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ.
එමගින් ඔහු සඳහන් ඔහුට සඳහන් කරන්නැයි දැනුම්දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු ජාතිකයෙකු ජාතිකයෙකු බවයි.
ඒ ප්රකාශය මත ඔවුන්ට මෙම පිරිස තර්ක කිරීමට උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත්තද මෙරට ජනාධිපති වීමේ හැකියාවක් නොමැති බවයි.
මෙම ප්රකාශය කිරීම සඳහා අදාළ පුද්ගලයාට ඩොලර් මිලියන ගානක මුදලක් අවසාන තුරුම්පුව ලෙස ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ වන විටත් ගෝටාභය රාජපක්ෂ මහතාට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරිමේ ලේඛනය භාරදී තිබේ.
ෆෙඩරල් ලයිස්තුවට ඔහුගේ නම ඇතුළත් වීම ඇතැම් විට අවුරුදු දෙක ඉක්මවා ද ප්රමාද විය හැකි බව මෙරට සිටින ඇතැම් අමෙරිකානු පුරවැසිකම ලබාගත් පුද්ගලයන් ද සඳහන් කර සිටිති.
මිලින්ද මොරගොඩ මහතා ද ඉන් එක් අයෙක් වන අතර ඔහුගේ නමද එම ලැයිස්තු ඉදිරිපත් වූයේ වසර එකහමාරකට පසුවයි.