1. D

    Financial freedom

    අපි හැමෝම කැමතිනේ financial freedom වලට. උබලගේ ලිමිට් එක කීයද early retire වෙන්න? මම හිතන් ඉන්නවා කොටි 10 hoyagathotth early retire වෙනවා
  2. D

    Accounts patte salry kohomda

    Samnyen 5 years experience and cab2 aat thiynam salary kohomda? 35000 da? Ma accounts filed eka recommended karanna puluwan field ekakda
  3. D

    මේ සැරෙ bitcoin අදායම

    Ewa machan.. coinmarketcap and white paper hodata balagena touch eke hitapuwama harii..
  4. D

    මේ සැරෙ bitcoin අදායම

    Good luck Stategy kiyala lokuwta naha ban.. aduwata thiyeddi potential coins gannawa ------ Post added on 1616558756 Awulak naha ohoma thamaiii ------ Post added on 1616558786
  5. D

    මේ සැරෙ bitcoin අදායම

    ලක්ෂ 15 කියන්නේ හරිම පොඩි ගානක්. කොටි ගානක් හොයන්න ඕනි..
  6. D

    මේ සැරෙ bitcoin අදායම

    එලමා සාපේක්ෂයි ------ Post added on 1616518528
  7. D

    මේ සැරෙ bitcoin අදායම

    ඔය පිස්සි පිරිමිඩ් බන් ඔවා.. පිස්සු බන්.. Youtube තියේ ඉගෙන ගන්න free... මමත් එහෙමයි 2017 ඉගෙන ගත්තේ ------ Post added on 1616518380
  8. D

    මේ සැරෙ bitcoin අදායම

    පිස්සුද බන්.. ඔවා හරිම ලේසි youtube තියනවා.... ඔව් දැන් හැදුවේ.. මම මේකේ හැමදේම කිය්න්වන්ව. Member වුණා ඇත්තටම කියන්න ඕනි නිසා ------ Post added on 1616518238
  9. D

    මේ සැරෙ bitcoin අදායම

    මේ සැරෙත් ගිය සැරේ වාගේ ලක්ෂ 15 profit.. උබලගේ කොහොමද, kooti ගණන් ඇති.. Loss තියේ නම් එකත් කොල්ලොන්ට experience එකට. මගේ loss වුණා 150ක්‌ මුලදී ඊට පස්සේ පෙර බවයක වාසනාවට ලක්ෂ 15 දක්වා ගියා..

    No contents