අපි හැමෝම කැමතිනේ financial freedom වලට. උබලගේ ලිමිට් එක කීයද early retire වෙන්න?
මම හිතන් ඉන්නවා කොටි 10 hoyagathotth early retire වෙනවා
මම හිතන් ඉන්නවා කොටි 10 hoyagathotth early retire වෙනවා

Ita kalin malothPhysically retire වෙන්න එපා. හොද job එකක්නම් benefits එහෙම තියනවනම් මම කියන්නේ job එකෙන් Physically retire වෙන්න එපා. හොදට හම්බ කරගෙන 45 දී විතර logically retire වෙයන්. ඒ කිවුවේ 45 විතර වෙනකන් උබේ 150% ම commitment එක රැකියාවට දියන් . උබට දැන් ඇති කියල හිතුනම ටිකෙන් ටික අරක අඩු කරපන් ක්‍රමාණු කුලව. එතන තමයි උබ logically retire වෙන්න පටන් ගන්නේ. උබ කරන වැඩ වලට හොද succession plan එකක් හදපන් .පස්සේ ටික ටික commitment අඩු කරන යන ගමන් එක උබේ වෙන interesting එකකකට යොදවපන් . logical retirement එක පටන් ගනින් 45 - 50 අතරේදී![]()
wale thamai. uba ham welawema inne worst case scenario eke neIta kalin maloth

45 ta kalin marunoth? aparade 150% commitment eka.Physically retire වෙන්න එපා. හොද job එකක්නම් benefits එහෙම තියනවනම් මම කියන්නේ job එකෙන් Physically retire වෙන්න එපා. හොදට හම්බ කරගෙන 45 දී විතර logically retire වෙයන්. ඒ කිවුවේ 45 විතර වෙනකන් උබේ 150% ම commitment එක රැකියාවට දියන් . උබට දැන් ඇති කියල හිතුනම ටිකෙන් ටික අරක අඩු කරපන් ක්‍රමාණු කුලව. එතන තමයි උබ logically retire වෙන්න පටන් ගන්නේ. උබ කරන වැඩ වලට හොද succession plan එකක් හදපන් .පස්සේ ටික ටික commitment අඩු කරන යන ගමන් එක උබේ වෙන interesting එකකකට යොදවපන් . logical retirement එක පටන් ගනින් 45 - 50 අතරේදී![]()
අපි හැමෝම කැමතිනේ financial freedom වලට. උබලගේ ලිමිට් එක කීයද early retire වෙන්න?
මම හිතන් ඉන්නවා කොටි 10 hoyagathotth early retire වෙනවා
saththu waththak danna puluwanne ban..කොටි 10 ???