ගිය මාසේ බිල කියද ?
කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දියන් ...උඹලගේ ගෙවල් වල ගිය මාසේ විදුලි බිලයි ,kochara unit ගානක් pichunada ,ගෙදර normally use වෙන electric බඩු මොනවද කියල දාපන්කෝ ...
කාරණේ මේකයි මචන් ...අපේ ගෙදර බිල හිතාගන්න බැරි විදියට වැඩයි මචන් ..අපි ගොඩක් බඩු use කරන්නෙත් නැහැ ...එත් බිල...