ගිය මාසේ බිල කියද ?
කොල්ලනේ මට පොඩි හෙල්ප් 1ක් දියන් ...උඹලගේ ගෙවල් වල ගිය මාසේ විදුලි බිලයි ,kochara unit ගානක් pichunada ,ගෙදර normally use වෙන electric බඩු මොනවද කියල දාපන්කෝ ...
කාරණේ මේකයි මචන් ...අපේ ගෙදර බිල හිතාගන්න බැරි විදියට වැඩයි මචන් ..අපි ගොඩක් බඩු use කරන්නෙත් නැහැ ...එත් බිල එනවා 5000 විතර..කාටවත් kiuwata ගණන් ගන්නෙත් නැහැ බන්..ඔක්කොමල කියන්නේ දැන් kohomat හැමෝගෙම බිල් වැඩයි කියලා ...meter 1a aulak da දන්නෙත් නැහැ...බිල් ලියන එකාට කිවුවාම කියනවා ඒවා වරදින්නේ නෑලු අලුත් meter කියලා ...

Last edited:

compesar eka digatama wedada kiyala wimasillen hitapan 'eken case da danne th nea