1. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදු internet බිල ගෙවලා නෑ. :rofl:
  2. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මම ගිහින් සදනිගේ කවි මඩූව බම්ප් කරා. මේන් සදමාල් බුවා ඇවිත්
  3. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එහෙනම් එලකිරිවාසින්ගේ හිතසුව පිණිස ශනුද්‍රිට කියලා Group ක්ලාස් එකක් දාගමුද​:lol:
  4. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    මැච් එක ගහයිද බන් අපේ උන්? :baffled: 23/1 :dull:
  5. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලිය නේද​? මාලිනි ෆොන්සේකාටයි, පූජ උමාෂංකර්ටත් මොනවා හරි සම්මාන හම්බුනා
  6. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    එයා දැන් teaching කරනවලු. හැබැයි පොඩි උන්ටලු.
  7. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    සදනිගේ කවි මඩුව තෙඩ් එක බම්ප් කරානම් පොර එනවා.
  8. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    දෙව්මිටත් සම්මනයක් හම්බුනා නේද​?:love:
  9. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    තරිදුගේ කෑල්ල නේද​:P
  10. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    ඔය එකතු වෙලා ඉන්න කෙල්ලො දෙන්නට එලකිරි එකවුන්ට් එකකින් රේඩියෝ අහන්න එන්න කියන්න .එහෙම බැරි නම් උන් දෙන්නට එන්න එපා කියන්න​ :angry:
  11. chathuranirmal

    2019 Mar -06- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

    आप सिंहल में क्यों बोल रहे हैं? :P
  12. chathuranirmal

    අයවැය පරාද වෙයි වගේ නේද

    අනුර මේ පාර විරුද්ධ වෙයි වගේ. මහින්දත් එක්ක සෙට් වෙන පාටකුත් තියනවා.

    No contents