මේ පැකේජ් එක හොදයිද?
මුන් මේක 240 කියලා කිව්වට ටැක්ස් එකත් එක්ක 340-360 අතරේ ගාණක් එනවා. මොබිටෙල් එකේ 360 පැකේජ් එකම තමයි මේ ආයෙත් දෙන්නෙ. හැබැයි මේ පාර පොඩි වෙනස්ක් තියනවා. ඉස්සර පරණ නම්බරේට මේක ඇක්ටිව් කරන්න බැ. ඒත් මේක පරන සිම් එකකට උනත් ඇක්ටිව් කරන්න පුලුවන්. කලින් රු 360 මොබිටෙල්...