ඉන්දියන් එකට නම් සිංහල පුළුවන්. ඒ නිසා අවුලක් උනේ නැ කිව්වා. හැබැයි එයාලගේ අම්මලට සිංහල බෑ. කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ.
චීන එකත් කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. හැබැයි චීන කෙල්ලගේ අම්මටයි තාත්තටත්‍යි වැඩිය කඩ්ඩ බැහැලු.
ඉන්දියන් එකී නම් අවුලක්ම නෑ. චීන එක තමයි මරු කෑල්ල. අපේ යාලුවෙක්ම තමයි වෙඩින්...