1. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    ඕවට ලේ පුච්ච ගන්න එපා බන්. මුන් මේ කැම්පේන් එකක් උස්සගන්න ට්‍රයි කරනවා.
  2. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    එහෙනම් මොකක්ද බන් දැන් මේ 12 ඉඳන් කියනවා කියන්නේ ? මුට වාඩා හොඳට එහෙනම් අර ටික්ටෝක් එකේ ජෝතිෂ්‍ය කාරයෙක් කියනවා.
  3. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    දැන් මේකේ කොහෙද බන් සුළි කුණාටුවක් එනවා කියන්නේ ? මුත් මඩේ හිටවපු ඉන්න වගේ එනවත් වගේ නෑත් වගේ එකක් නේ කියන්නේ.
  4. xnfa

    පාස්කු පරාදයි නේද..? මරණ සංඛ්‍යාව 350 ඉක්මවයි. සති ගණනක සිට ලබාදුන් අනතුරු ඇඟවීම ආණ්ඩුව නොසලකා හැරලා.

    දනක් එනකන් වතුර ආවමත් අයින් වෙයව් කිව්වම ගියේ නැති උන් සති දෙකට කලින් වොර්නින්ග් දීලා තිබ්බ නම්... සෑහෙන ගානක් බේරගන්න තිබ්බ ඔව් .
  5. xnfa

    නිකමට ගංවතුර නිසා අවතැන් වෙච්ච එවුන් ඉන්න තැනකට ගිහින් බැලුවා

    හෙන ගහල අකුලගනම පල තොපි වගේ හුත්ටිගේ පුතාල!
  6. xnfa

    සල්ලි ඩොනේට් කරන්න හොදම කව්ද?

    විමල්ගේ එකට හරි ඉරාජ්ලගේ එකට හරි දාන්න මචන්. ජාති ජාති පින්.
  7. xnfa

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    ලංකාවට වහින්නේ! අන්න අරුන්ව හෝදගන යන්නේ!
  8. xnfa

    dec 25 26

    අපරාදේ මේ මාසේ දාගන්න තිබ්බේ.
  9. xnfa

    ලේ බැංකුව පෝලිම්... 🙏

    මේ රට ගැන , ඉන්න මිනිස්සු ගැන, අපි සහ අපේ ජිවිත ගැන පුදුමාකාර කලකිරීමකින් ඉද්දි, එක පාරටම හිත පිරිලා ඉතිරිල යන තරමට සතුටු වෙන්න පුළුවන් දේවල් දකින්න හම්බ වෙනවා බන් :love:
  10. xnfa

    ලේ බැංකුව පෝලිම්... 🙏

    මමත් හෙට ගිහින් දෙන්න ඉන්නේ
  11. xnfa

    stock market එක යට උනොත් අපේ shares වලට මොකද වෙන්නේ මචන්ලා

    ගොඩක් වෙලාවට උඩ පාවෙයි
  12. xnfa

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    https://www.facebook.com/share/p/1SSb8mXM8z/
  13. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    ඔව්. වැව තියෙන්නේ ටවුමට උඩ ලෙවල් එකක. ටවුම තියෙන්නේ පහලින්. කැඩුනොත් නම් එකෙන්ම යට වෙනවා. ඒත් වැව නම් කඩෙන කෙස් එකක් නැහැ මචන්.
  14. xnfa

    End of the world වගේ ඕයි

    මහන්සියට නින්ද ගිහින් ඇති
  15. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    අද නම් කුරුනෑගල ට මොනවා හරි වෙනවා. යක්ෂ වැස්සක් වහින්නනේ. තද හුලනුත් එක්කම
  16. xnfa

    🔴 කොලබ දිස්ත්‍රික් ගුපියන් වාර්තා කරන්න !!

    කොළොන්නාවේ තත්වේ කොහොම මචන්ලා ?
  17. xnfa

    ලංකාවේ ස්වබාවික අනතුරු (ගං වතුර, නාය යාම්, සුනාමි, නියඟ) අඩුම ප්‍රධාන නගරය මොකක් කියලද උඹලා හිතන්නේ ?

    කුරුණෑගල බොසා කුරුනෑගල! හැබැයි මේ පාර නම් සුවර් මදි. කුරුණෑගල වැවේ පොඩි කේස් එකක් යනවා
  18. xnfa

    End of the world වගේ ඕයි

    ඉතින් තෝ අහවල් ලබ්බක් කරනවද ?

    No contents