1. xnfa

    ලංකාව පුරා 25%කට දැන් විදුලිය නැහැ...🛑

    ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙයිද බන් ?
  2. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    ලොකුද පොඩිද කියන එක ද යකෝ මේ කියන්නේ ??
  3. xnfa

    🔴මොරගහකන්ද පාලම ඉවරයි !!!!!!!!!!!!!!!

    ආයෙත් කාලෙකට ඔලුව උස්සගන්න බැරි වෙයි වගේ. :sorry:
  4. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    සුනාමියට රට මේ වගේ එකට හොන්දාගන ගියාද බන් ? විකාර කියන්නේ නැතුව ඉඳපන් බන්.
  5. xnfa

    හමුදාව අනුරට සපෝර්ට් නැති සීන් එකක් ද?

    යකෝ රටටම කෙලවිලා තියෙද්දී කොහේ එන්නද ? අනිත් ගොඩක් වෙලාවල් වලදී උනේ රටේ එක පැත්තකට කෙලවිලා යනකොට අනිත් පැති හොඳට තිබ්බ. මේකේ රටටම එක පාරකට කෙල වෙද්දී රෙස්කියු කොහෙන් එන්නද බන්?
  6. xnfa

    Colombo 6 route එකේ බස් වැඩ කරනවද ??

    අලව්ව හරියෙන් යට වෙලා කියල දැක්ක. සුවර් නැහැ
  7. xnfa

    ගුපියනි උඹලා හොදින්ද? ‼️

    කුරුණෑගලට වහිනවා.
  8. xnfa

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    කුරුනෑගල. වහිනවා හුලන් එක්ක
  9. xnfa

    අම්මෝ මේක බලහන්කො.. පාරවල් හෝදන් යනවා.. 😱😱😱

    ලංකාව ගැලවිලා මාසයක් විතර අහස උඩ තියෙයි නේද බන් ?
  10. xnfa

    සින්දමරුදු කාර් එක ගිලිලා පවුල මැරෙන කන් මිනිස්සු බලන් හිටියේ ඈයි?

    පිස්සු යකෙක්නේ යකෝ උඹ! Vezal එකක් යකෝ වතුරේ ගහගන යන්නේ.
  11. xnfa

    දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

    මන් නම් කියන්නේ බන් මයින්ද මාත්තය චිරාත් කාලයක් විරාජමානව ජිවත් වෙන්න ඕනේ කියල.
  12. xnfa

    දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

    මයින්ද මාත්තයට අද හෙට මොනවා හරි වෙයිද මන්ද.....
  13. xnfa

    මෛයින්ද මාතියට බයින්ගේම පිහිටයි

    21 ආපු සෙනග දැකල වෙන්න ඇති. :lol:
  14. xnfa

    දැකපු පට්ටම AI සින්දුව එලමකිරි බන් මේක

    මට නම් එච්චර සෙට් නෑ. :no:
  15. xnfa

    💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

    කැපෙන්නේ නැහැ ලු බන්! රජෙයේ පක්කුන්ට ත් හොඳ වැඩේ! දෙයක් කරපුවම මිනිස්සුන්ට එක තේරුම් කරලා දෙන්නේ නැති එකට. උනුත් දැනගන්න ඕනේ ලංකාවේ වැඩි හරියක් මුලික අධ්‍යාපනය නැති උන් කියල.
  16. xnfa

    💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

    රජයට තිබ්බේ ඉස්සරලම ඕක CTB එකට දාන්න. එහෙම උනා නම් මිනිස්සු CTB බස් වල යන්නත් පටන් ගන්නවා. අර අවරුදු කාලේ වගේ එහෙනම් ගමුණුවට අනේ අපේ එව්වගේත් යන්න කියල ප්‍රෙස් තියල කියන්න වෙන්නව.
  17. xnfa

    💀 කාඩ් වැඩේ හරියන් නෑ. - බස් ගැමුණු

    ආ..... කැරියෝන්ට බැංකු වලට සල්ලි ගියාම අමරුයිනේ. ටැක්ස් ගෙවන්න වෙනවනේ.

    No contents