1. V

    රට යන ඒකට සර්විස් ලෙටර් ඒකක්

    මම බැලුවා ඒකේ දීමනා වගේ ද‌ේවල් කතාවකුත් ආවා ඒවත් දාන්න ඔනද ? bump ------ Post added on 1679114157
  2. V

    රට යන ඒකට සර්විස් ලෙටර් ඒකක්

    රට යන ඒකට සර්විස් ලෙටර් ඒකක් හදාගන්න ඔන මොනවද ඒකට ඇතුලත් වෙන්න ඔන කරුණු. මම යම් කාල සීමාවක් ඒකේ වැඩ කරපු විදියට තමයි හදාගන්න ඔන. අපේ රිජිස්ටර් කරපු ප‌ොඩි ව්‍යාපාරයක් තියෙනවා.
  3. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    රට යන්න කියලත් බලපන් ධාතු වැඩ. සමහර ඒවගෙන් උ පෙල ප‌ෙන්ඩින් අයටත් ද‌ෙනවා 13 සමත් කියලා
  4. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    ඒකනේ ලංකාව අධයාපන ක්‍රමය ඇතුලේ ලමයිට දඩුවම් කරන රටක් කියන්නේ. අපි ගහගෙන වැඩක් නෑ වෙනස් ව‌ෙන්න ඔන
  5. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    අවසන් වරට සමත්වූ විබාගය නම් සා පෙල තමයි සිංහල ත‌ේරෙනවනේ ලංකාවේ මිනිස්සුන්ට... සමත් වූ පන්තිය තමයි මේකේ අහන්නේ. ලංකාවේ 1-13 දක්වා ශේණි නම් තියෙනවා. ඒවා සමත් නම් විතරයි උසස්පෙල ලියන්න දෙන්නේ පාසලෙන්..
  6. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය "12 වසර" කියලා ද‌ෙන්න බෑ කියලද උබ කියන්නේ ? පන්ති සමත් කතන්දරයක් තිබුනේ අසූ ගනන්වල අහලා තියන විදියට. ඒ ෆෝම් ඒක තමා තවම තියෙන්නේ. උපෙල සාපෙල කියන්නේ පන්ති න‌ෙවෙයිනෙ විබාග. පාසලේ ඇයි ඒහෙනම් 12 , 13 තියෙන්නේ . 12 සමත් කියලා ෆේල් අයට ලියලා ද‌ෙන්නේ ක‌ොහොමද සමහර පාසල්...
  7. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    ඒහෙන් උපදෙස් දුන්නා ඒහෙම ලියන්න කියලා. නමුත් ලියුම ගහන්නේ නිත්‍යානුකූලව කරලා ද‌ෙන්න කියලා. අර විදියට ලියන්නේ නෑ . අමාතංශයෙන් කියනවා ක‌ෝල් ගත්තම කලාපෙට කියන්න කියලා ගැටලුව.
  8. V

    ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

    වැඩපිළිවෙලක් නෑ ඒදා ව‌ෙල ටුවර්ස් 1000+ ව‌ෙනවා
  9. V

    තිස්ස සර් අයේ නා ගත්තාද? - පුංචි ඩාවින්.. මික් මික්

    මට ම‌ෙතන මීටර් උනේ ම‌ෙයා තිස්ස සර් ගේ ලමයෙක්ද කියලා ?
  10. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    ජොබ් වීසා න‌ෙවෙ බන් ස්ටුඩන්ට් වීසා
  11. V

    USDT BACK TO 370

    නන්ද‌ෙ ලනුවක් දුන්නා න‌ේද :lol:
  12. V

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    සමහර රටවලට අධ්‍යාපනයට යන්න අවම වසර දොලහක අධ්‍යාපන කාල සීමාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඔන. උ ප‌ෙල ලියපු උන්ට අසමත් උනාම සා පෙල සමත් කියලා දාලා දුන්නම ඌ අනාතයි. ඉතින් බන් ඒකනේ 12 වසර සමත් කියලා ද‌ෙන්න ඔන. ලංකාවේ ඒහෙම ද‌ෙන්නේ නෑ (දෙන පාසැල් තියෙනවා) ------ Post added on 1678867178

    No contents