ජොබ් වීසා නෙවෙ බන් ස්ටුඩන්ට් වීසාoya kyanne blue collar jobs walata yanna ne
ජොබ් වීසා නෙවෙ බන් ස්ටුඩන්ට් වීසාoya kyanne blue collar jobs walata yanna ne
එහෙමත් නැහැoya kyanne blue collar jobs walata yanna ne
එහෙමත් නැහැ
මම දන්න විදියට සමහර PHD ප්‍රෝග්‍රෑම් වලට පවා ඔය වගේ සීන් බලනචා එතකොට අවුරුදු 3 ඩිග්රි කරපු එවුන්ට එහෙමත් ඔය වගේ කේස් එකක් එනවා. ෆෝමල් එඩියුකේශන් අවුරුදු කීයක් ඉගෙගෙන තියනවද කියලා බලන්නෙ(school + university) එතකොට අවුරුදු 3 ඩිග්රි එක කරාම අවශ්‍ය අවුරුදු ගානට වඩා අඩු වෙන සීන් එකක් තියෙනවා

Meka aththakඑහෙමත් නැහැ
මම දන්න විදියට සමහර PHD ප්‍රෝග්‍රෑම් වලට පවා ඔය වගේ සීන් බලනචා එතකොට අවුරුදු 3 ඩිග්රි කරපු එවුන්ට එහෙමත් ඔය වගේ කේස් එකක් එනවා. ෆෝමල් එඩියුකේශන් අවුරුදු කීයක් ඉගෙගෙන තියනවද කියලා බලන්නෙ(school + university) එතකොට අවුරුදු 3 ඩිග්රි එක කරාම අවශ්‍ය අවුරුදු ගානට වඩා අඩු වෙන සීන් එකක් තියෙනවා

ow
දෙන්නේ නෑ බන්
------ Post added on Mar 15, 2023 at 4:29 PM
ඒහෙන් උපදෙස් දුන්නා ඒහෙම ලියන්න කියලා. නමුත් ලියුම ගහන්නේ නිත්‍යානුකූලව කරලා දෙන්න කියලා. අර විදියට ලියන්නේ නෑ . අමාතංශයෙන් කියනවා කෝල් ගත්තම කලාපෙට කියන්න කියලා ගැටලුව.මාර හුත්තක් නේ බන් ඒක. කලාප අධ්‍යාපන කාර්යාලට කියල බලපන්.
එතන නං සාධාරනයි නේද. ඉස්සකෝලෙ අන්තිමට සමත් වසර 12නේ.මගෙත් අස්වීමේ ලිව්වේ 12 ශ්‍රේණිය සමත් කියලා. ඒත් මං දෙවෙනි පාර ප්‍රයිවට් කරලා ඒ ලෙවල් පාස්.
ඒහෙන් උපදෙස් දුන්නා ඒහෙම ලියන්න කියලා. නමුත් ලියුම ගහන්නේ නිත්‍යානුකූලව කරලා දෙන්න කියලා. අර විදියට ලියන්නේ නෑ . අමාතංශයෙන් කියනවා කෝල් ගත්තම කලාපෙට කියන්න කියලා ගැටලුව.
ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය "12 වසර" කියලා දෙන්න බෑ කියලද උබ කියන්නේ ? පන්ති සමත් කතන්දරයක් තිබුනේ අසූ ගනන්වල අහලා තියන විදියට. ඒ ෆෝම් ඒක තමා තවම තියෙන්නේ. උපෙල සාපෙල කියන්නේ පන්ති නෙවෙයිනෙ විබාග. පාසලේ ඇයි ඒහෙනම් 12 , 13 තියෙන්නේ . 12 සමත් කියලා ෆේල් අයට ලියලා දෙන්නේ කොහොමද සමහර පාසල්. ඔනම ලමයෙක් 12 සමත් වෙලා තමයි උසස්පෙල ලියන්නේ පාසලෙන් ලියනවා නම්. 12 අසමත් නම් පාසලෙන් ලියන්න දෙන්නේ නෑනේ. කලාප අධ්යක්ෂ පවා කියනවා කියන කතාව හරි කියලා.. ඒයා මානව හිමිකම් නඩුවක් දාන්න කිව්වා..//උසස්පෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" සා. පෙල නම් , සාපෙල අසමත් ශිෂ්‍ය/ශිෂ්‍යන්ගේ "ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය" ශිෂ්‍යත්ව විබාගය විය යුතුය. ශිෂ්‍යත්ව විබාගය අසමත් වූ සිසුවාට 0 යනුවෙන් ලිවිය යුතුය.// ඉතින් ශිෂ්‍යත්වය කියන්නේ කඩ ඉම් විභාගයක් නෙවෙයිනේ, ඒක වුනා කියලා 6 වසරට යන්න එපා කියන්නෙ නෑනේ. අනික 12 වසරේ විභාගේ ලියන්නෙ නැති ළමයත් 13 ට යනවා. ඒ අවුරුදු දෙකේම දේවල් තමයි උසස් පෙළදි බලන්නේ.
පොරට ලැජ්ජ ඇති ලමයි පන්දාහකට විතර ලිව්වේ ඒහෙමයි කිව්වා. මෙතෙක් කල් කරපු දේ වෙනස් කරන්න බෑ කිව්වා.. හිනා උනා..Pina chorama dail ekak aththe.
ප්‍රශ්නේ තියෙන්නේ කලාප අධ්යක්ෂ මොකක් කිව්වද කියන එක නෙවෙයි. මොනශිෂ්යා අවසන් වරට සමත්වූ පන්තිය "12 වසර" කියලා දෙන්න බෑ කියලද උබ කියන්නේ ? පන්ති සමත් කතන්දරයක් තිබුනේ අසූ ගනන්වල අහලා තියන විදියට. ඒ ෆෝම් ඒක තමා තවම තියෙන්නේ. උපෙල සාපෙල කියන්නේ පන්ති නෙවෙයිනෙ විබාග. පාසලේ ඇයි ඒහෙනම් 12 , 13 තියෙන්නේ . 12 සමත් කියලා ෆේල් අයට ලියලා දෙන්නේ කොහොමද සමහර පාසල්. ඔනම ලමයෙක් 12 සමත් වෙලා තමයි උසස්පෙල ලියන්නේ පාසලෙන් ලියනවා නම්. 12 අසමත් නම් පාසලෙන් ලියන්න දෙන්නේ නෑනේ. කලාප අධ්යක්ෂ පවා කියනවා කියන කතාව හරි කියලා.. ඒයා මානව හිමිකම් නඩුවක් දාන්න කිව්වා..
අවසන් වරට සමත්වූ විබාගය නම් සා පෙල තමයි සිංහල තේරෙනවනේ ලංකාවේ මිනිස්සුන්ට... සමත් වූ පන්තිය තමයි මේකේ අහන්නේ. ලංකාවේ 1-13 දක්වා ශේණි නම් තියෙනවා. ඒවා සමත් නම් විතරයි උසස්පෙල ලියන්න දෙන්නේ පාසලෙන්..ප්‍රශ්නේ තියෙන්නේ කලාප අධ්යක්ෂ මොකක් කිව්වද කියන එක නෙවෙයි. මොන
හේතුවක් නිසා ඒක කියනවද කියන එක. මම කියන්නෙ ඔය ප්රශ්නය ගැන ඇහුවාම ලැබුණු පිළිතුරක්
ඔය format එක ඉස්සර කාලේ ඉඳන් එන එකක්. ඒ කාලේ 8 වසරෙන් 9ට යන්න මොකක් හරි විභාගයක් තිබිලා තියෙනවාලු. ඒක සමත් වෙච්ච අය තමයි 9ට යවන්නෙයි එයාලා ගේ 9 වසරේ ඉඳන් අවුරුදු 3ක ඒවා O/L වලදි බලනවාලු. ඒ හින්දාලු fail අයට 8 පාස් කියන්නෙ. ළමයා අවසන් වරට සමත් වූ විභාගය නම් O/L කියලා දාන එක හරි A/L fail ළමයෙකුට.
හුත්තෝ ඌ ඒලෙවල් පංතියට ඇවිල්ල ඒකෙ වාර විභාග ලියල තියෙනව. එහෙම නැත්නම් ෆේල් වෙන්නත් ඒලෙවල් ලිව්වෙ කොහොමද කියාපිය. පාස් වූ විභාගෙ අදාල නෑ සමත් වූ පංතිය තමයි කතාව. ඒලෙවල් ලියන්න ආපු එකා ඕලෙවල් කර ගෙදර නැවතිච්ච උන්ට සමාන කරා ම හරි දප්රශ්නේ තියෙන්නේ කලාප අධ්යක්ෂ මොකක් කිව්වද කියන එක නෙවෙයි. මොන
හේතුවක් නිසා ඒක කියනවද කියන එක. මම කියන්නෙ ඔය ප්රශ්නය ගැන ඇහුවාම ලැබුණු පිළිතුරක්
ඔය format එක ඉස්සර කාලේ ඉඳන් එන එකක්. ඒ කාලේ 8 වසරෙන් 9ට යන්න මොකක් හරි විභාගයක් තිබිලා තියෙනවාලු. ඒක සමත් වෙච්ච අය තමයි 9ට යවන්නෙයි එයාලා ගේ 9 වසරේ ඉඳන් අවුරුදු 3ක ඒවා O/L වලදි බලනවාලු. ඒ හින්දාලු fail අයට 8 පාස් කියන්නෙ. ළමයා අවසන් වරට සමත් වූ විභාගය නම් O/L කියලා දාන එක හරි A/L fail ළමයෙකුට.
ඒකනේ ලංකාව අධයාපන ක්‍රමය ඇතුලේ ලමයිට දඩුවම් කරන රටක් කියන්නේ. අපි ගහගෙන වැඩක් නෑ වෙනස් වෙන්න ඔනහුත්තෝ ඌ ඒලෙවල් පංතියට ඇවිල්ල ඒකෙ වාර විභාග ලියල තියෙනව. එහෙම නැත්නම් ෆේල් වෙන්නත් ඒලෙවල් ලිව්වෙ කොහොමද කියාපිය. පාස් වූ විභාගෙ අදාල නෑ සමත් වූ පංතිය තමයි කතාව. ඒලෙවල් ලියන්න ආපු එකා ඕලෙවල් කර ගෙදර නැවතිච්ච උන්ට සමාන කරා ම හරි ද
ශිෂ්‍යා අවසන් වරට සමත්වූ පන්තිය "12 වසර" කියලා දෙන්න බෑ කියලද උබ කියන්නේ ? පන්ති සමත් කතන්දරයක් තිබුනේ අසූ ගනන්වල අහලා තියන විදියට. ඒ ෆෝම් ඒක තමා තවම තියෙන්නේ. උපෙල සාපෙල කියන්නේ පන්ති නෙවෙයිනෙ විබාග. පාසලේ ඇයි ඒහෙනම් 12 , 13 තියෙන්නේ . 12 සමත් කියලා ෆේල් අයට ලියලා දෙන්නේ කොහොමද සමහර පාසල්. ඔනම ලමයෙක් 12 සමත් වෙලා තමයි උසස්පෙල ලියන්නේ පාසලෙන් ලියනවා නම්. 12 අසමත් නම් පාසලෙන් ලියන්න දෙන්නේ නෑනේ. කලාප අධ්යක්ෂ පවා කියනවා කියන කතාව හරි කියලා.. ඒයා මානව හිමිකම් නඩුවක් දාන්න කිව්වා..
පොරට ලැජ්ජ ඇති ලමයි පන්දාහකට විතර ලිව්වේ ඒහෙමයි කිව්වා. මෙතෙක් කල් කරපු දේ වෙනස් කරන්න බෑ කිව්වා.. හිනා උනා..
------ Post added on Mar 16, 2023 at 11:49 AM