1. V

    HNB Online Bank

    ම සල්ලි වගයක් දාන්න තියෙනවා මටත් ක‌ෙල වෙයිද ?
  2. V

    HNB Online Bank වැඩද ?

    HNB Online Bank වැඩද ? ම‌ොකක් හරි අප්ඩේට් ඒකක්ද ? :confused: සල්ලි වගයක් දාන්න බැලුවා ල‌ෝඩ් වෙන්නේ නෑ.
  3. V

    ටියුට් පේපර් ඒහෙම හදන සොෆ්ට් වෙයා ඒක මොකක්ද ?

    ටියුට් පේපර් ඒහෙම හදන සොෆ්ට් වෙයා ඒක මොකක්ද ? සිංහල ටයිප් කරන්න බෑ indesign වල coreldraw මෙකෙත් ඒහෙමද :confused:
  4. V

    ස්ටුඩන්ට් වීසා ගැන

    kohomada ganan ahema
  5. V

    ස්ටුඩන්ට් වීසා ගැන

    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන
  6. V

    ස්ටුඩන්ට් වීසා ගැන

    ස්ප‌ොන්සර්ට අමතරව මගේ නමින් තියෙන ඒක වාසියක්ද මචන්? ඒකත් ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
  7. V

    ස්ටුඩන්ට් වීසා ගැන

    ස්ටුඩන්ට් වීසා දානකොට මගේ නමින් ස්ථාවර තැන්පතුවක් තියෙන ඒක මට වාසියක් වෙනවද ? තැන්පතුව අවුරුදු දෙකක් විතර පරණයි.
  8. V

    SM t285 ටැබ් ඒකක් අප්ඩේට් කරගන්න

    SM-J710FN ekak nedd bro offcial ? eka thama bn beluwe :confused: ------ Post added on 1677306602
  9. V

    SM t285 ටැබ් ඒකක් අප්ඩේට් කරගන්න

    SM t285 ටැබ් ඒකක් අප්ඩේට් කරගන්න පුලුවන්ද android 5.1.1 තියෙන්නේ මෙකෙ :rolleyes:
  10. V

    HNB Fix Deposit Help

    ehema nethuwa denne nedda machn ? show money walata amatharawa pennanna beluwe
  11. V

    කුහක ලපයා ප්‍රකෝපකරමින් ඩොලර් නිදියක් දකූනු මුහුදෙන් මතුවේ

    ඉන්දියානු සමාගමක් අවුරුදු ගානක් ඔක ගන්න හැදුවා ඔක ගන්න වැලි වැටිය කපන්න වෙනවා සුනාමියෙන් සමහර ගම්මාන බේරුනේ ඔ්ක නිසා කියලා තමයි මිනිස්සු කියන්නේ. හින්දි ෆිල්ම් ඒකක් වගේ ඔය සිදුවීම් අවුරුදු ගානක්.. ඇදිලා ආපු හැටි ගවේශනය කරලා ෆිල්ම් ඒකක් ගහන්න පුලුවන් :rolleyes: වැඩේ කරන්න ඔන වැලි වැටියට හානි...
  12. V

    HNB Fix Deposit Help

    fd walata denawada machn ?
  13. V

    HNB Fix Deposit Help

    ජපන් ස්ටුඩන්ට් ඒවට ඒම්බසි ඇඩ්‍රස් කරන්නේ නෑ නේද ?
  14. V

    Arduino Uno bord කොහෙද තියෙන්නේ

    තෑන්ක්ස් බලන්නම් (y) badu na mchn ------ Post added on 1676963277
  15. V

    Arduino Uno bord කොහෙද තියෙන්නේ

    හරියට තැනක් දන්නේ නැද්ද හවස යන්න බැලුවේ හරියට තැන දන්නේ නැද්ද.. තෑන්ක්ස් ------ Post added on 1676959911
  16. V

    HNB Fix Deposit Help

    බෑන්ක් ඒකට කතා කරලා විස්තර අහන කතාව ඇත්තද ? වෙන පාර්ශවයකට ඒහෙම ගිණුම් තොරතුරු ද‌ෙනවද ?

    No contents