1. V

    ශෝ මනි ‌ගැන උදව්වක්

    ශෝ මනි ‌වලට අපි ඇත්තටම මුදල් දාලා ස්ටේට්මන්ට් ඒකක් ගත්තෝත්.. ඒමිග‌ේශන් ඒක‌ෙන් ච‌ෙක් කරන්නේ ඒ ල‌ෙටර් ඒක හරිද කියලද ඒ දිනයට මුදල් තිබුනද කියලද ? නැත්නම් ඒකවුන්ට් ඒකේ මුදල් තියෙනවද නැද්ද කියලා ච‌ෙක් කරන්න පුලුවන්ද ඒයාලට.? ම‌ොකක්ද ඇත්ත ?
  2. V

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ කොහොමද?

    සාමාන්‍ය මනුස්සය‌ෝ ක‌ොහොම ජීවත් ව‌ෙනවා ඇතිද ?
  3. V

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ කොහොමද?

    සතියට දුර ගමන් ද‌ෙකක් යන්න සෙට් උනොත් මදි ශෙඩ් ඒක තියෙන්නේත් 5 කේ ඒම් දුරින් ලෙඩෙක් එක්ක ඒන්න දුර ගමනක් ගියා ආයේම මේ සතියේ යන්න ව‌ෙලා තියෙනවා ඔය වගේ හදිසි ගමන් සෙට් උනාම නන්නත්තාරයි. මල පැනලා ඉන්නේ ------ Post added on 1677929260
  4. V

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    ඒක කෙරෙන්නේ හ‌ෙඩ් ඔෆිස් ඒකෙන් වැඩේ ක‌ෙර‌ෙන නිසා. ප්‍රාදේශීය ස්ථාන වල උන් ‌කේස් නිසා බයටම කරලා ද‌ෙනවා.
  5. V

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    ප‌ොඩ්ඩක් හ‌ොයලා බලන්නකෝ පිලිවලකට ද‌ෙන හැටි
  6. V

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ කොහොමද?

    වාහන පාවිච්චි කරන අය ලීටර් විස්සෙන් සතිය දුවන්නේ ක‌ොහොමද බන් ? :confused: අපට නම් උවමනාවකට වාහනයකින් ක‌ොළබ ආවොත් ආයේ ග‌ෙදර යන්න තෙල් නෑ. රාජ්‍ය ආයතන වලට වැඩක් කරගන්න ආවොත් පට්ට කට්ටක් කන්න ඔන. බස් වල පැය හතක් අටක් ආවොත් දවසින් කරගන්නත් හිතන්නවත් බෑ. ඒ මගුල් ඔන්ලයින් කරලා ද‌ෙන්නෙත් නෑ. රටින්...
  7. V

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    රට යන ඒක උන්ට අදාල නෑ කිව්වා වි ද‌ෙපාර්තමේන්තුවෙන්. මාස 3 ක් ව‌ෙනවා වැඩේ කරලා දුන්නේ නෑ. ඒන උන් බැන බැන යනවා නඩු දානවා කියලා :angry: කුහක කාලකන්නියෝ
  8. V

    පේමන්ට් ගැටලුවක්

    monawada machn one wedeta ? bump ------ Post added on 1677910548
  9. V

    පේමන්ට් ගැටලුවක්

    මම හදපු ස‌ොෆ්ට්වෙයා ඒකක් සෙල් කරලා පර්සනල් බෑන්ක් ඒකවුන්ට් ඒකකට සල්ලි ගන්න ඒක ගැටලුවක්ද ? කලින් මම කරපු ගැෆික් ඩිසයින් වලට පෙමන්ට් වගයක් ගත්තම බෑන්ක් ඒකෙන් ක‌ෝල් කරලා ඇහුවා. ඊට පස්සේ බිස්නස් කරන්න බෑ කිව්වා සාමාන්‍ය ගිණුමකින්. ඒහෙම නැත්නම් ඊසි කෑෂ් වලින් කරන ඒකද හ‌ොද? ලොකු ප‌්‍රොසෙස් ඒකකට යන්න...
  10. V

    රොබෝ හදන 8 වසර මිහින් නිදුවර

    හදලා විකුණන ඒකනේ තියෙන්නේ ඉතින්. ජපන් වල තියෙනවා න‌ේද ඔය වගේ රොබ‌ෝලා.
  11. V

    CorelDRAW කරන අය

    machan poddak 1 inch document ekak hadala menala balanawada hariyatama 1 inch thiyenawada kiyala mage eke adu wenawa
  12. V

    අක්මාව බද්ද කිරීම

    හිං බ‌ෝවිටියා කැද අක්මාවේ ක‌ේස් වලට හරියට හරි.
  13. V

    මාතර යාළුවනේ..

    හෙල රැවුලා කියලා මාතර ප‌ොට් ඒකක් තියෙනවා සුපිරි කෑම.. ෆ‌ේස්බුක් ඒකේ බලන්න ගෘප් ඒකක් ඒහෙම තියෙනවා.
  14. V

    මේ දවස්වල ඩොලර් වලින් කරගන්න ගණදෙනුවක් තියෙනවද ?

    මේ දවස්වල ඩොලර් වලින් කරගන්න ලොකු ගණදෙනුවක් තියෙනවද කොහේ හරි අසාමාන්‍ය විදියට ඩොලරය අඩු කරේ ? ණය නොගෙවා නේද ඉන්නේ. ‌සංචිත ප්‍රමාණයත් වැඩිකරගන්නේ නැතුව ඒක පාරටම අඩු කරන්න හේතුව ම‌ොකක්ද ?
  15. V

    CorelDRAW කරන අය

    photoshop illustrator walata ahema hariyata wedane bro eke wenasak wenna ba neda
  16. V

    CorelDRAW කරන අය

    penna thiyena pramanaya
  17. V

    ටික ටික අමතකවෙනව

    injection weda wage :lol:

    No contents