1. Fire_Bird

    vezel 2015 for 9M

    19-20 withara karanawa
  2. Fire_Bird

    Satellites TV

    s-cam eketh 45e okkoma wage wada neda?
  3. Fire_Bird

    Peo TV vs Dialog TV

    viu hub / viu hub 2.0 kiyanne dish ekai data walinui hybrid duwana eka. viu mini eka thamai data walin witharak yanne.
  4. Fire_Bird

    Vehicle Revenue Licence

    leasing company eken pothe true copy ekak ganna ethakota hari.
  5. Fire_Bird

    🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

    ඕකා විසද නැද්ද කියන්න උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. පලයන් දැන්මම ගිහින් පෙන්නල බේතක් ගනින් කොහෙන් හරි.
  6. Fire_Bird

    🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

    උඹ මෙච්චර දවස් පණපිටින් ඉන්නවා කියන්නෙ උබට වඩා විස එකෙක් වෙන්න බෑ. දන්නෙ නෑ බන් bump තමයි.
  7. Fire_Bird

    Free Sat මාසික ගාස්තු මුකුත් නැතුව ,Tv බලන්න. ඕනෑම විස්තරයක් දැනගන්න , අහන්න

    මම TV එකනම් බැලෙන්නෙ නෑ, හැබැයි fit කරපු දවසෙනම් එහෙම අව්ලක් තිබුනෙ නෑ. වැහි වලාකුළු පිරිලා තිබුනෙ එදත්.
  8. Fire_Bird

    Free Sat මාසික ගාස්තු මුකුත් නැතුව ,Tv බලන්න. ඕනෑම විස්තරයක් දැනගන්න , අහන්න

    Dialog dish එකට හයි කරන්න පුළුවන්ද? පුළුවන් Channel කීයක් තියෙනවද? 70ක් විතර තියෙනවා මම හරියට ගණන් කළේ නම් නෑ. English Channels කීයක් තේයේද 5-6ක් විතර තිබුණා. පිටරට film යන Channel කීයක් තියෙද? Not indian මතක විදියට 2යි හෝ 3යි. රිදී tv නැද්ද? නෑ. ඒක paid එකක් නේද? Service වල අවුලක්...
  9. Fire_Bird

    Microsoft 2019 professional කී එක දාගන්න උදව්

    oya key eka volume ekak. office 2019 volume licensed version eka install karaganna ethakota wada.
  10. Fire_Bird

    Pc Buid ප්‍රශ්නයක්

    vega 7 enne 3000 series eke neweida? eth ithin ekama kathawa thama 750 walata wada chuttak hodai. G series ekakata yanawanam aniwaren water cooling karanna, magenam rath una hodama eken. ehema baladdi e okkotama yanawata wada used gpu ekak gahaganna eka labai wage.
  11. Fire_Bird

    Pc Buid ප්‍රශ්නයක්

    15000ta ganna wenneth ithin gtx 750 wage ekakne. 5600g eke mathaka widiyata thiyenne vega 11. 750 ekata wada hodai habai godak hodanam na.
  12. Fire_Bird

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    cpu eka hodata clean karala dahan, pins ehema check karanna. cpu eke dual channel support ekata kela unamath oka wenawa. mamath board 3maru karala scene eka hoyagaththe.
  13. Fire_Bird

    PayPal ලංකාවට

    ලංකාවෙ bank account එකකින් card එකකින් payment එකක් කලාම හරි විදියෙ refund option එකක් නෑ. PayPal එක money receive option එක නොදෙන්න ප්‍රදාන හේතුවක් ඕක. ඔය වගේ තව තව හේතු තියෙනව. PayPal ඉල්ලන්න කලින් banks වලින් ඒවා ටික implement වෙන්න ඕනෙ. මමනම් හිතන්නෙ නෑ ඕක වෙයි කියල.
  14. Fire_Bird

    netflix package

    luck eka thama <3
  15. Fire_Bird

    netflix package

    ehema ekakuth thiyenawada :O
  16. Fire_Bird

    නිවන්සුව ලැබේවා !💔😑😥

    නිවන් සුව ලැබේවා! :(
  17. Fire_Bird

    Solar Panel Wanted

    3-6A charger ekak ganna. panel ekakata yanawanam eka hodai eth ithin me dawas walanam boru wadak, raththaran wage ganan kiyanne.
  18. Fire_Bird

    Solar Panel Wanted

    45ah battery dekak aran 12v charger ekak ganna daraz eken 5000ta wage gaththaki. loku power ekak yanne na electricity thiyena welawata charge karaganna. panel wala kiyana ganan ekka eka labai. used awlak na balala ganna
  19. Fire_Bird

    Solar Panel Wanted

    mewage 10-15W walata wada enne na. 45ah dekak dawasin charge karannanam 50w hodatama madi 250W wath one. dan panel na bun hoyanna raththaran wage ganan kiyanawa. ------ Post added on 1651197565

    No contents