🪱🐍🦎🐌🪳🦂🦐🦀 කෑවේ මොකා ද??? 🤔🤔🤔

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ මට ගිය සතියේ උන සිද්දියක් කුනු ලොරියට කුනු දාන්න යන්කොට බැග් එක කඩාන් වැටිලා පාරේ කුණු එකතු කරද්දි අත යට පැත්තට සීතලක් වගේ දැනුන. ටික වෙලාවක් ගිහින් කුනු බැග් එක එල්ලලා ඇවිල්ලා අත යට බලනකොට ඔන්න ඔහොම තිබ්බා.

    ප්‍රයිවට් හොස්පිට්ල් එකට ගියාම රජයේ එකට යන්න කිව්වා. රජයේ එකට ගියාම අනික් දවසේ උදේ එන්න කිව්වා බෙහෙත් නැ කියලා.

    අනික් දවසේ උදෙ ගියාම බෙහෙත් නැති හින්දා මෙහෙම සර්පයෝ කාගන්න එපාලු. 😂 මම හරියට කියලා දශ්ට කර ගත්තා වගේ.

    මෙල් නර්ස් අහනවා මගෙන් දශ්ට කරපු එකා අදුරනවා ද කියලා 😂 උගෙන් ඇහුවා අදුරනවා නම් ඌ මට දශ්ට කරයි ද කියලා.

    ෆොටො එකෙ විදිහට මොකෙක් වෙන්න ඇති ද කාල තියෙන්නෙ??

    A0-C76743-A9-FF-4930-A93-E-59957-F7-CD62-C.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹ මෙච්චර දවස් පණපිටින් ඉන්නවා කියන්නෙ උබට වඩා විස එකෙක් වෙන්න බෑ.

    දන්නෙ නෑ බන් bump තමයි.

    අත හිරි වැටිලා තිබ්බා බන් පැය 10ක් වගේ. විස එකෙක් ද මං දා

    පත්තෑයෙක්, ගරුඬෙක් නෙමෙයිද...
    ඉදිමිලා, කැක්කුම එන්නෙ නැද්ද..

    දැන් නම් නෑ බන්. මුල් දවසේ පැය 10ක් හිරි වැටිලා තිබ්බා

    Pena widiyta diya nayek wage -

    ඔය දශ්ට කර එක අතර වෙනස සෙන්ටී මීටරයක් වගේ නයෙක් වෙන්න ඇති ද?
    සිංහල වෙදෙක් නැද්ද ලග පාත

    නැ නේ බන්. මොකුත් අවුලක් නැති හින්දා මාත් ආය ගියේ නැ මොක්කටවත්
    ------ Post added on Sep 2, 2022 at 11:06 AM
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    නැ නේ බන්. මොකුත් අවුලක් නැති හින්දා මාත් ආය ගියේ නැ මොක්කටවත්
    ------ Post added on Sep 2, 2022 at 11:06 AM
    ඕකා විසද නැද්ද කියන්න උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. පලයන් දැන්මම ගිහින් පෙන්නල බේතක් ගනින් කොහෙන් හරි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන ඉන්න නයි ටිකක් දාල බන්
    ෆොටෝ එකෙන් හොයන්න පුළුවන් ද බන් ?
    විස නැති එකෙක් වගේ බන් කළු වෙලාවත් නැහැ,මකුළුවෙක් වෙන්න athi
    මකුළුවෙක් ඉන්න පුළුවන් තැනක් නම් නෙවේ බන්. පාරේ නේ.
    wisa tiyena ekek neda kaala tiyenne

    View attachment 183199
    ඒ කොහොමද කියන්නේ බන් ??? ඔය හිල් දෙකෙන් ද ?
    :baffled:

    ඕකා විසද නැද්ද කියන්න උඹ දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. පලයන් දැන්මම ගිහින් පෙන්නල බේතක් ගනින් කොහෙන් හරි.

    දැන් දවස් 10කට වැඩි බන්, හොස්පිටල් එකෙන් බෙහෙත් දුන්නා බොන්න. පැනඩෝල් එක්ක තව මොනවද දුන්නා. වෙන කරන්න දෙයක් නෑ කිවා ඩොක්ටර් බෙහෙත් නෑ කියලා. අමාරු උනොත් එන්න කිවා අය. දැන් නම් ශේප් ඉතින්.
    ------ Post added on Sep 2, 2022 at 11:11 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අත හිරි වැටිලා තිබ්බා බන් පැය 10ක් වගේ. විස එකෙක් ද මං දා

    දැන් නම් නෑ බන්. මුල් දවසේ පැය 10ක් හිරි වැටිලා තිබ්බා

    ඔය දශ්ට කර එක අතර වෙනස සෙන්ටී මීටරයක් වගේ නයෙක් වෙන්න ඇති ද?

    නැ නේ බන්. මොකුත් අවුලක් නැති හින්දා මාත් ආය ගියේ නැ මොක්කටවත්
    ------ Post added on Sep 2, 2022 at 11:06 AM
    පත්තෑය කෑවමත් හිටින්නෙ, එකලඟ පොඩි සිදුරු දෙකක්...
    ඉස්පිරිතාලෙන් වැඩක් නැත්තං, සර්ප වෙදෙක් ලඟට යන්න. විස බහින්න මොනව හරි බඳියිනෙ..තියං ඉන්න එපා. කොහොම බලපායිද දන්නෑ....