මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.
Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya...