1. xnfa

    🔴 අයෙත් අරින්නද යන්නේ ?

    මොකක්ද බන් මුන් මේ කරන්න යන්නේ?
  2. xnfa

    ⭕ BREAKING #තැපැල්

    ඔය කිව්වට ඔව්ව කරන්නේ නැහැ. මුනුත් හෙන කැඳ ආණ්ඩුවක්!
  3. xnfa

    තරින්දි....

    උඹ චිත්‍ර අඳින එක නතර කරොත් මොකෝ මචන් ?
  4. xnfa

    නදීශා හේමමාලිගේ nude shoot එක

    මීට වඩා හොඳ ෂූට් එකක් තිබ්බනේ ඉන්දියන් එවුන් මේකිගේ කරලා!
  5. xnfa

    A/C karanna bari open area ekak cool wa thiyaganna widiyak?

    වහලේ විදලා අර ඇලුමිනියම් පාට කැරකෙන්න බෝලයක් වගේ අයිටම් එක සෙට් කරොත් මොකද ?
  6. xnfa

    ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

    PNS එක over ප්‍රයිස්
  7. xnfa

    Superman 2025 බැලුව

    මෙලෝ රහක් නැහැ! Man of Steel බලල මේක බලද්දී ඉඳකින් කියල හිතුන!
  8. xnfa

    Vehicle Sale

    තැන්ක්ස් බ්‍රෝ!
  9. xnfa

    Vezel 2015

    මටත් මේ නිකමට හිතෙනවා බන් කිල්ලකට අහු උනා වගේ කියල. :P
  10. xnfa

    Vezel 2015

    උඹල මචන් fronx එක පදල තියනවද ? කොහොමද එක්ස්පිරියන්ස් එක? මම තාම ඕක ලයිව් දැකල නැහැ. AMW එකට යන්න කියල බැලුවේ. අවන්කෙන්ම කිව්වොත් vezel එකට යන්න බැලුවේ 2015 උනත් එකේ පොඩි ප්‍රේස්ට්‍රිජ් ලුක් එකක් තියන නිසා. එන්ජිමත් 1500 cc නේ. අනික හෝන්ඩ නිසා. Fornx එක ඉන්දියන් සින් එකක් කියනවනේ...
  11. xnfa

    Vezel 2015

    හම්මට යකෝ! තව ටිකක් හිටියොත් vezel නමත් එපා වෙන සින් එකක් තියෙන්නේ. :P Anyway බෝක්කල, තැනක් you very much අදහස් වලට. :love:
  12. xnfa

    Vezel 2015

    එපා කියලද කියන්නේ vezel එක? එහෙම සීන් එකක් නම් තියනව. හැබැයි දැන් ක්ලච් සින් එක නම් හදනවනේ. හදපු එකක් ගත්තොත් අවරුදු 5ක් වත් ඇද ගන්න පුලුවන්නේ? ගන්නවා නම් තදටම හොයල බලල තමයි ගන්නේ මචන්. වැඩේ තියෙන්නේ 105ක් වගේ තමයි මට යන්න පුළුවන් උපරිම. ඊට වඩා වහනෙකට දාල බෑ. vezel එකට යන්න බැලුවේ...
  13. xnfa

    රොබෙකා මරු නේද බන් 😍😍😍

    මේ කෙල්ලගේ nude photogaraphy සීන් එකක් තිබ්බ නේද ? nude කිව්වට ඔකොම අතින් වහගන හිටිය සෙට් එකක් තිබ්බේ.
  14. xnfa

    Vezel 2015

    බොක්කල 2015 Vezel එකක් ගන්න කියල බැලුවේ. අව්රුද්ද අග වගේ තමයි ගන්න කියල හිතාගන ඉන්නේ. මගේ පලවෙනි වාහනේ එහෙම උනොත්. මේ කාලේ යන සහ ඒ කාලේ වෙද්දී යයි කියලා හිතෙන රීසනබල් පර්යිස් එක දාගන යමල්ල. ගත්තොත් අඩුම අවරුදු 5ක් පදිනවා.
  15. xnfa

    BYD Seagull ඇවිල්ලා ?

    අම්මට සිරි! ඒ ගානට මේක අවොත් නම් රන් ආලේපිත වැගන් R බර සෙට් එකකට නස් පුට් වෙනවා !
  16. xnfa

    BYD Seagull ඇවිල්ලා ?

    මේක කියක් විතර වෙයිද බ්‍රෝ?
  17. xnfa

    Train Reservation Seats ඉතුරු වෙයි

    බන්! ටිකට් බුක් කරද්දී සල්ලි ගෙවල බුක් කරන්නේ. කළුකඩ කාරයෝ ඕව ඔක්කොම සල්ලි දීල ගන්නේ. ඊට පස්සේ උන් එක මාර්ජින් එකක් තියන් විකුනනනවා. මොකා හරි ටිකට් එක බුක් වෙන්නේ ටිකට් එකේ ගානට. එඅ සල්ලි මොකාගෙන් හරි දෙපාර්තමේන්තුවට ඇවිත්. ඔකුක් ඕක ගැන මෙච්චර කල් සද්ද නැතුව හිටියේ ඕක හින්ද.
  18. xnfa

    Train Reservation Seats ඉතුරු වෙයි

    එහෙම වෙන්නේ කොහොමද බන්? ටිකට් විකිණිලා ඉවරයි. ආදායම ඇවිත් ඉවරයි දුම්රිය දෙපාර්තමේන්තුවට.
  19. xnfa

    එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

    මචන් මට තියන ප්‍රශ්නේ බිස්නස් කරද්දී අද තියනව හෙට නැති වෙනවා. කොහොමද බන් ලෝන් දාන්න රිසක් එකක් ගන්නේ හිත හදාගන?

    No contents