1. xnfa

    ජීවන් මෙන්ඩිස් ගෙ ගෑනි

    එතකොටනේ යකෝ වටේටම ගහන්න හැකියාව ලැබෙන්නේ!
  2. xnfa

    Dialog ZLT S50 4G+ Router

    මොනවද සපෝර්ට් කරන බැන්ඩ්ස් ? ලොක් කරන්න පුලුවන්ද ?
  3. xnfa

    mona huttak welada?

    එහෙමයි කියල ත්‍රෙඩ් එක කුස්සියේ දාන එක අනුමත කරන්න බෑ!
  4. xnfa

    මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)

    බ්‍රෝ ඉක්මනට හොඳ වෙමු!
  5. xnfa

    GT මෙහෙ වරෙන්කො බඩුවක් කියන්න

    අඩේ .....! තොට පිස්සුද අඩේ!!!!!!!
  6. xnfa

    මේ වලිය කොහොම ඉවර වෙයි ද බන්

    ඉරාජ් කියන නමේ 'ඉ'යන්න දැක්කට පස්සෙත්, තවත් කියවන උන් නම් මිනිස්සු වෙන්න බෑ!
  7. xnfa

    BYD ගත්ත උන් වරෙල්ලා

    මෙව්වගෙන් වෙන්නේ හර්ෂ ලොක්කගෙ වේග කාර් එක හැඳි ගෑවිලා යන එක! හුම්!
  8. xnfa

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    85දී ලිමිට් වෙනවනේ එක නිසා දිගටම ප්ලග් කරලා පාවිච්චි කරනවා. සතියකට දවසක් විතර ටිකක් 40ට වඩා අඩු වෙන්න පාවිචි කරලා අයේ 85% ට ගන්නවා. ඕව අස්සේ ඉතින් අමතක වෙලා 1% අඩු උන දවසුත් නැතුවම නෙවෙයි.
  9. xnfa

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    මම දැන් පාවිච්චි කරනවා අවරුදු 2 කට වඩා වැඩියෙන් M1 Air එකක්. චාර්ජින් සින් එකට https://apphousekitchen.com/aldente-overview/ මෙන්න මේ ඇප් එක දාල ලිමිට් කරන්න 85% කට. MAC OS 26 වලට නම් මේක වැඩ නැහැ. මගේ දැනට 95% ක් තියනව capacity එක . දවසකට කොහොමත් පැය 6ක් වගේ වැඩ.
  10. xnfa

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    උඹ UCSC එකේ මාස්ටර් එකක් කරනවද ?
  11. xnfa

    Breaking: Starlink Internet Outage Confirmed Worldwide

    උඹල දන්නවනේ ඉතින් හේතුව නේද ? :lol:
  12. xnfa

    දොර කවුළුවෙන් එබී බලා

    අමුතු නම් නේද බන් ඉස්සර කට්ටියට තිබිල තියෙනේ.
  13. xnfa

    කෙල්ලෙක්ට මැසේජ් කරන විදිහ

    මෝඩ යකෙක් උඹ!
  14. xnfa

    සල්ලි හිර කරලා සල්ලි හොයන ක්‍රම.

    ඉතින් මා මිතුරාගෙන්ම අහපන්කෝ මොකද කරන්නේ එකට කියල.
  15. xnfa

    Card Payment වලදි කැපෙන 2.5% ගැන....

    ebanking වලට subscription එකක් කපන උන් එක්ක card පේමන්ට් ගැන කතා කරලා වැඩක් තියවද බන්! බැංකු ඔක්කොම බිලියන් ගණන් වලින් ප්රෝෆිට් වදින්නේ. ඔය සර්විස් ටික ෆ්‍රී දිගන්න බෑ
  16. xnfa

    Buddhya Gayanali

    අපරාදේ මේකට විෂුවල් එකක් කරේ. :angry:
  17. xnfa

    tuition නවතමු!

    ඉතින් ළමයි ටියුෂන් යවන්නේ නැතුව ඉන්දපන්කෝ!

    No contents