මට තේරෙන්නේ නෑ
අඩේ උබලා සුපර් ගර්ල් බලනවද? මොකද්ද බන් මේකෙ තේරුම? අඩේ ෆ්ලෑෂ් එනවා සුපර් ගර්ල් එකට. අඩේ ෆ්ලෑෂ් එන්නේ වෙනත් ලෝකෙක ඉදලනේ බන්. එතකොට ෆ්ලෑෂ් මේකිගෙන් අහනවා ඇරෝව ඒ සෙට් එකේ නම් කියල උගෙ නම කියල දන්නවද කියලා. ඒකි කියනව දන්නේ නෑ කියලා. බලන් යද්දි ඒකි ඉන්නෙ වෙනත් ලෝකෙක. ඒ කියන්නේ ෆ්ලෑෂ්...