1. Dark M

    නරියෙක් රජ වු කල

    රට යන්නේ අගාදෙට බ්‍රෝ.... කතිරෙ ගහපු උන් බලපල්ල මොලේ කල්පනා කරලා. වධකාගාර 89 ක අයිතිකාරයට කතිර ගහපුවහම ඔහොම තමා. ඕවට තමා කියන්නේ තමන්ගෙ වල තමන්ම විසින්ම හාරගත්තා කියල. :growl::growl::growl::angry::angry::angry:
  2. Dark M

    අහලම බැනපන්

    ලස්සනයි ලොක්කා..
  3. Dark M

    ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු

    ඉන්විසිබල් මොනිටරයක් සකස් කර ගනිමු තමන් පරිගණකය පාවිච්චි තරමින් සිටින විට පිටස්තර පුද්ගලයෙක් එතනට පැමිණියොත් වන අපහසුතාවය, එදිනදා පරිගණකය භාවිත කරන ඹබට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සමහර විට ඔබේ රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප...
  4. Dark M

    4කුත් වෙලා

    tnx bro
  5. Dark M

    4කුත් වෙලා

    අඩේ කොටු 4කුත් වෙලා... ගොඩාක් ස්තූතියි ඔයලා හැමෝටම... :love::P:D;):D
  6. Dark M

    වසර 15කට පසු

    2001 වසරේ තිරගත වීම ආරම්භ වූ හැරී පොටර් කතා මාලාව ලොව පුරා ජිවත් වන බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තා. කුඩා පිරිමි ළමයකු මායාකාරයකු බවට පත්වන අන්දම දැක්වෙන මේ අපූරු ප්‍රබන්ධ කතා මාලාවේ එන චරිත අතරින් වැඩි අවධානයක් දිනාගත් චරිත කිහිපයක් ද වනවා. හැරී , රොන් සහ හර්මයනි මේ අතර ප්‍රධානයි. ඒ වගේම දුෂ්ට...
  7. Dark M

    ලෝකයේ සීතලම ගම්මනය

    ලෝකයේ සීතලම ගම්මනය මෙය පිහිටා ඇත්තේ රුසියාවේ නැගෙනහිර කලාපයේ. ජනගහනය 500 දෙනෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 90කි. කිසිදු ශාකයක් නොවැඩෙන අතර පිනිමුවන් සහ අශ්වයන්ගේ මාංශ ආහාරයට ගනී. අධික සීතල නිසා රථවාහන දවස පුරා ක්‍රියාකරවා තබන මෙම මිනිසුන්, රථවාහන අක්‍රිය කිරීමට බියවන්නේ නැවත පණගැන්වීමට...
  8. Dark M

    ලුම්නිස් වර්ගයේ වර්ණ දීප්තිමත් ඇයි ?

    ලුම්නිස් වර්ගයේ වර්ණ දීප්තිමත් ඇයි ? අපි ජිවත් වෙන පෘථිවිය ආලෝකමත් වන්නේ හිරු එළියෙන්. විවිධ වර්ණ ගැන කතා කරනකොට අපේ නෙතට හසුවන ආලෝක පරාසයන් වගේම එසේ නොවන ආලෝක පරාසයනුත් හමු වෙනවා. ඉතින් මේ වර්ණ අතරේ අපේ නෙතට හසුවන වර්ණ අයත් කොටසට අපි කියනවා දෘශ්‍ය ආලෝකය කියලා. මේ වර්ගයට අයත් විවිධ වර්ණ 7ක්...
  9. Dark M

    අවුරුදු 12ක ළමයෙකුට පොලිස් වෙඩිප්‍රහාරයක&#3530

    අවුරුදු 12ක ළමයෙකුට පොලිස් වෙඩිප්‍රහාරයක&#3530 තම සෙල්ලම් පිස්තෝලය පෙන්වමින් එක්තරා සෙල්ලම්පිටියක මිනිසුන් බියගන්වමින් සිටි අවුරුදු 12ක් වයසැති කුඩා දරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාර මඟින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සෙල්ලම්පිටියේ සිටි එක්තරා බියට පත් පුද්ගලයෙක් විසින් ඇමරිකාවේ ක්ලීව්ලෑන්ඩ් පොලිස්...
  10. Dark M

    සොබාදහම

    අද මම දාන්න යන්නේ අපි කවුරුත් ආසකරන කැලයේ ජීවත් වන සතුන්ගේ ෆොටෝස් වගයක්.. මේ ෆොටෝ දකිද්දි මට හිතුනේ මෙච්චරයි, මේ ෆොටෝ ගහන්න මේ මනුස්සයො මොනතරම් මහන්සි වෙන්න ඇතිද.. එක ෆොටෝ එකක් ගහන්න මොනතරම් කාලයක් ගතකරන්න ඇතිද? කොටි වගේ දරුණු සත්තුන්ව ෆොටෝ ගහන්න තමන්ගේ ජීවිතයත් පරදුවට තියන්න වෙනවනේ. මේක මොනතරම්...
  11. Dark M

    යුරේකා යුරේකා

    හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ... :love::love::love::love:
  12. Dark M

    යුරේකා යුරේකා

    හුරේ යුරේකා යුරේකා ඔන්න මමත් එක කොටුවක් පැන්නෝ... මගෙත් කොටු දෙකක් වෙලා.... මට රේප් දුන්නු හැමෝටම මගෙ මුලු හදවතින්ම ස්තූති කරනවා. :D:love::lol:
  13. Dark M

    ක්ෂීරපථය සජීවිකරණය කරන ලද ඡායාරූප

    ක්ෂීරපථය සජීවිකරණය කරන ලද ඡායාරූප පොඩි වටයක් ගහද්දි මට මේක හම්බ උනේ... කට්ටියටම බලන්න දැම්ම එහෙනම්. හොදයිනම් බම්ප් එකක් හරි දාන්න. :P
  14. Dark M

    අසැල්වැසි රටේ සුපර්සොනික්‌ කෲස් මිසයිලය

    අසැල්වැසි රටේ සුපර්සොනික්‌ කෲස් මිසයිලය Air launch version of BRAHMOS - ගුවන් යානයකින් විදිය හැකි BRAHMOS මිසයිලය ශබ්දය තප්පරයකට මීටර් 343.2 ක වේගයෙන් ගමන් කරයි. එනම් පැයට කිලෝමීටර් 1235 ක වේගයෙනි. මේ අනුව විනාඩියකට ශබ්දය යන වේගය දළ වශයෙන් කිලෝ මීටර් 20 කි. තත්ත්වය මෙය නම් ශබ්දයේ වේගයෙන් ගමන්...
  15. Dark M

    අමුතුම ෆොටෝ ටිකක්

    අමුතුම ෆොටෝ ටිකක් කාලෙකින් මොකුත් දාන්නත් බැරුව ගියානේ.. ඔන්න අද මම අරන් ආවෙ පින්තූර වගයක්.. මේ අවිල්ලා Sony World Photography Awards 2016 එකේ අන්තීම වටයට තේරුණු ඡායාරූප කිහිපයක්.. මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ. බලල සලකල යන්න... අඩුම තරමේ බම්ප් එකක්වත් දගෙන යන්න... ඡායාරූප තරගාවලිය සඳහා මේ...
  16. Dark M

    Sniper 3D Assassin: Shoot to Kill

    Sniper 3D Assassin: Shoot to Kill කියන්නේ පට්ට මොබයිල් ගේම් එකක් මමනම් සෙල්ලම් කරන්නේ Apple I Pad එකෙන්. මසයක් විතර බලන් උන්නා අලුත් අප්ඩේට් එක එනකන්. අම්මෝ ඇති යාන්තම් අද තමා මට අප්ඩේට් එක අවේ. පට්ටම ගේම් එකක්. දැනට Level 10යි තියෙන්නේ. මේ Level 10 යන්නත් මාරම ගේමක් දෙන්න ඕන. තුවක්කු ගන්න ඕන...
  17. Dark M

    දන්නේ නැති නිසා අහන්නේ

    අනිවා සහෝ.... තාම මොකුත් මේ ගැන දන්නේ නැති නිසා දැනගන්න ඇහුවේ... :)
  18. Dark M

    දන්නේ නැති නිසා අහන්නේ

    ගොඩාක් ගොඩාක් ස්තූතියි යාළුවා :)
  19. Dark M

    දන්නේ නැති නිසා අහන්නේ

    ගොඩාක් ස්තූතියි සහෝදරයා... :)

    No contents