හරි, මම දන්න යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ ලන්කාවෙ ගෙදර හොල්මන් සීන් තියෙනවා කියලා උගෙම ගෙදර. u, උගෙ යාලුවාට කියලා. ඔය වගෙ කතා, සද්ද බද්ද, කකුලෙන් අදින scene. වැඩෙ කියන්නෙ serious කතා වුන දෙයක්, ජෝක් නෙමෙ, අපෙ ලඟම එකෙක් එහෙම ජෝක් කරන්නෙ නැ නෙ, එත් මට හිතෙනව හිත හය්ය නම්, දෙව දරුවෙක් නම්, ඔවා nothing...