ලිෆ් එකයි භූමිතෙල් ජෙනියකුයි ගන්න.
ලෝකේ මුල්ම භූමිතෙල් වලින් දුවන කාර් එකේ අයිතිකාරයා වෙන්න පුළුවන් උඹට.
මගදී බැටරි බැස්සොත් තේ කඩයක් ගාව නවත්තල ජෙනිය ගහල චාර්ජ් කරපං තේකක් බොන ගමන්.
හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ දුර ගමනක් යනකොට සැහෙන්න තේ බොන්න වෙයි.:lol::lol:
ට්‍රයි එකක් දුන්නොත් උඹට ජෙනිය...