මේ මම හිතන දේ ...රට වහන්න වහන්න කියල කෑ ගහන්නේ බහුතරය ආණ්ඩුවේ සේවකයෝ UNP , JVP පාක්ෂිකයෝ ගෙදරින් නිකන් කන පොඩි උන් සෙට් එක ..ඔය එකෙක් වත් හිතන්නේ නැහැ එදා වේල හම්බ කරන කන මිනිහ ට මොකද වෙන්නේ කියල ...ඔක්කොම උන් කියන්නේ රැල්ලට වහන්න කියලා ...හැබැයි ඔය වහපු ගමන් covid positive වෙන එක අඩු වෙනවා...